"එක්සත් අරාබි එමීර් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ෆෙඩරල් රාජ්‍යයන් එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_the_United_Arab_Emirates.svg.png|frame|thumb|alt=tiny globe|'''                කොඩිය'''
ආසියානු රටකි.[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
{|
|'''ආදර්ශ පාඨය'''
|දෙවියන්, ජාතිය, ජනාධිපති
|-
|'''ජාතික ගීය'''
|Ishy Bilady
|-
|colspan="2" |[[ගොනුව: 250px-LocationUnitedArabEmirates.svg.png]]
|-
|'''අගනුවර'''
|අබුඩාබි 240 28' N 540 220 E
|-
|'''විශාලම නගරය'''
|ඩුබායි
|-
|'''ප්‍රධාන භාෂාව'''
|අරාබි භාෂාව
|-
|'''ජන වර්ග'''
|16.5% එමිරේට්, 83.5% දකුණු ආසියානු ඉන්දියානු, බංග්ලාදේශ,
|-
|
|පකිස්ථානු, චීන, ෆිලිපියානු, තායි, ඉරාන (බටහිර)
|-
|'''රාජ්‍ය'''
|එක්සත් ව්‍යවස්ථා මොනාවි
|-
|'''ජනාධිපති'''
|කලීෆා බීන් සහිඩ් අල් ‍කාබියන්
|-
|'''අගමැති'''
|මොහොමඩ් ඕන් රෂීඩ් අල් මැක්ටෝම්
|-
|                 '''නිදහස'''
|-
|'''එක්සත් රාජධානියේ සිට'''
|1971 දෙසැම්බර් 02
|-
|                 '''වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|83 600 Km2 (116)
|-
|
|32 278 sq mi
|-
|'''ජලය (%)'''
|නොසැලකේ
|-                 '''ජනගහනය'''
|-
|'''2007 තක්සේරුව'''
|6 000 000 (120)
|-
|'''2010 ජන සංගණනය'''
|6 888 888
|-
|'''ඝනත්වය'''
|55 / Km2 (150)
|-
|
|142.5 / sq mi
|-
|'''GDP (PPP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|5187.851 බිලියන (54)
|-
|'''සාමාන්‍ය'''
|538 283 (14)
|-
|'''GDP සාමාන්‍ය'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|5228.578 බිලියන (36)
|-
|'''සාමාන්‍ය'''
|546 564 (8)
|-
|'''ගිනි (2008)'''
|36
|-
|'''HDI (2007)'''
|0.903 (ඉතා ඉහළ) (35)
|-
|'''මුදල්'''
|UAE බර්හැම් (AED)
|-
|'''කාල මණ්ඩලය'''
|GMT + 4 (UTC + 4)
|-
|'''ශ්‍රීෂ්ම සෘතුව (DST)'''
|නිරික්ෂණ නැත (UTC + 4)
|-
|'''දින සැකැස්ම'''
|dd / mm // yyyy (CE)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|ae
|-
|'''දුරකථන සංකේත'''
|971
|}
]]
එක්සත් අරාබි එමීර්, රාජ්‍ය හතකින් පාලනය වන සංගමයක් වන අතර පර්සියානු බොක්කේ අරාබියානු මහාද්විපයේ ගිණිකොණ පිහිටි රටකි. එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, ෂාජා, අච්මන්, උම්අල්, කුවේන්, රස්අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි භාෂාව ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර අන්තර්ජාතික මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය ඉස්ලාමීය සමුළුව, ඔපෙක් සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි.
 
[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
 
[[Category:ෆෙඩරල් රාජ්‍යයන්]]
"https://si.wikipedia.org/wiki/එක්සත්_අරාබි_එමීර්_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි