"සයිප්‍රස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
[[Image:125px-Flag_of_Cyprus.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
සයිප්‍රස්
{|
අගනුවර සහ විශාලම නගරය - නිකෝසියා 350 081 N330 281E
|'''ජාතික ගීය'''
රාජ්‍ය භාෂාවන් - ග්‍රීක සහ ටර්කිෂ්
|"නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
ජාතීන් - 77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001)
|-
රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව
|'''             සිතියම'''
ජනාධිපති - ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස්
|-
නිදහස - එක්සත් රාජ්‍යයේ සිට
|colspan="2" |[[ගොනුව:250px-EU-Cyprus.svg.png]]
සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම - 19 පෙබරවාරි 1959
|-
EV රාජ්‍යයට පැමිණීම - 1 මැයි 2004
|'''අගනුවර සහ විශාලම නගරය'''
වර්‍ග ප්‍රමාණය - එකතුව - 9,215Km2 (167th)
|නිකෝසියා
3,572 5q mi
|-
ජලය (%) – නොසැලකේ
|
ජනගහනය - 1.1.2010 තක්සේරුව - 801,851(3) 2001 ජන සංඛ්‍යාකය - 8,032,926
|උතුරු අක්ෂාංශ 35°08' නැගෙනහිර දේෂාංශ 33°28′
ඝනත්වය - 117Km2 (85th)
|-
221 / 5q mi
|'''රාජ්‍ය භාෂාව'''
GDP (ppp) 2008 තක්සේරුව
|ග්‍රීක සහ ටර්කිෂ්
එකතුව - $ 22.721 බිලියන (4) (107th)
|-
සාමාන්‍ය $ 29,853(4) (29th)
|'''ජාතීන්'''
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
|77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001)
එකතුව $ 24,922 බිලියන (4) (86th)
|-
සාමාන්‍ය $ 32,745(4) (26th)
|'''රාජ්‍යය'''
ගිනි (2006) – 29 (පහළ) – (19th)
|ජනාධිපති සමුහාණ්ඩුව
HDI (2007) 0.914(5) (ඉතා ඉහළ) (32nd)
|-
මුදල් - යුරෝ2 (EUR)
|'''ජනාධිපති'''
කාල මණ්ඩලය - EET (UVT + 2)
|ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස්
ග්‍රීෂ්ම ඍතුව (DST) – EEST (UVT + 3)
|-
මං තීරුව - වම
|'''නිදහස'''
අන්තර්ජාලය TLD ගජහ3
|එක්සත් රාජ්‍යයේ සිට
දුරකථන සංකේත -357
|-
 
|'''සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම'''
සයිප්‍රස් නිල වශයෙන් සයිප්‍රස් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරනිය දකුණු තුර්කිය බටහිර සිරියා හා ලෙබනන් අතර පවතින යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරනි මුහුදෙහි පිහිටි 3 වන විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍ොපදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක් පවතුනි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරැදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමග ආක්‍රමණය කොට රටෙහි උතුරැ ප්‍රදේශය යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාත වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්ප්‍රනියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වල හේතුන්ය.
|19 පෙබරවාරි 1959
|-
|'''EU රාජ්‍යයට පැමිණීම'''
|1 මැයි 2004
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 9,215, වර්ග සැතපුම් 3,572
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
|801,851
|-
| '''2001 ජන සංඛ්‍යාකය'''
|8,032,926
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 117, වර්ග සැතපුම් 221
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 22.721
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 29,853
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 24,922
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 32,745
|-
|'''ගිනි (2006)'''
|29 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.914(ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|යුරෝ(EUR)
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
| .cy
|-
|'''දුරකථන සංකේත'''
|357
|}
]]
සයිප්‍රස් නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමිනි. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

සංස්කරණ

167

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/163197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි