"කියුබාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: arz:كوبا (deleted)
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Cuba.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{{දියුණු කරන්න}}
{|
|'''ආදර්ශ පාඨය'''
|"වාසභූමිය හෝ මරණය"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-LocationCuba.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|හවානා
|-
|
|උතුරු අක්ෂාංශ 23°8′ බටහිර දේෂාංශ 82°23′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ස්පාඤ්ඤ
|-
|'''ජාතීන්'''
|65.05% යුරෝපීය (ස්පාඤ්ඤ, වෙනත්), 10.08% අප්‍රිකානු (ඉග්බෝ, වෙනත්) , 23.84% මුලක්ටෝ සහ මෙන්ස්ටිසෝ
|-
|'''නිදහස'''
|ස්පාඤ්ඤයේ සිට
|-
|'''ප්‍රකාශයට පත් කිරීම'''
|ඔක්තෝම්බර් 10, 1868
|-
|'''සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම'''
|මැයි 20, 1902 ඇමරිකාවේ සිට
|-
|'''කියුබානු විප්ලවය'''
|ජනවාරි 01, 1959
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 110,861, වර්ග සැතපුම් 42,803
|-
|'''ජලය (%)'''
|නොසැලකේ
|-
|'''            ජනගහනය'''
|-
|'''2008 තක්සේරුව'''
|11,451,652(ජූලි 2009)
|-
|'''2002 ජන සංඛ්‍යාකය'''
|11,177,743
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 102, වර්ග සැතපුම් 264
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 108.2
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 9,500
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 55.18
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4819
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.863(6) (ඉහළ)
|-
|'''මුදල්'''
|කියුබාන් පේසෝ (CUP),කියුබාන් කන්වටිබ්ල් පෙ‍්සෝ (CVC)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.cu
|-
|'''දුරකථන සංකේත'''
| +53
|}
]]
කියුබානු සමූහාණ්ඩුව කැරිබියානු මුහුදේ පිහිටි දූපත් රටකි. එහි දූපත් වන කියුබාව, ඉස්ලාඩිලා ජුවෙන්ඩඩ් සහ ආචිපිලා‍ගෝස් නම් දුපත් සමූහයකින් යුක්තය. හවානා එහි අගනුවර වන අතර, කියුබාව තුළ පිහිටි විශාලතම නගරය මෙයයි. සාන්තියාගේ ඩී කියුබා එහි දෙවන විශාලතම නගරයයි. කියුබාවේ ජනගහනය මිලියන 11 ක් වන අතර, කැරිබියන් තුළ වඩා ජනාකීර්ණම රාජ්‍යයද මෙයයි. එහි මිනිසුන්, සංස්කෘතිය සහ චාරිත්‍ර විවිධ වන අතර මුල් පදිංචිකාර ටයිනෝ සහ කිබුනි ජනයාගෙනුත් යුක්තය. ස්පාඤ්ඤ ජනාවාස යුගයේ දී අප්‍රිකානු වහලුන් එරටට හඳුන්වා දුන්හ. කියුබාවත් ඇමරිකා එක්සත් ජනපදයත් විශාලත්වයෙන් එක හා සමානය.
{{pp-semi|small=yes}}
{{otheruses}}
"https://si.wikipedia.org/wiki/කියුබාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි