"කොලොම්බියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Adding category Category:දකුණු ඇමරිකාව (using HotCat)
No edit summary
1 පේළිය:
[Image:125px-Flag_of_Colombia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
කොලොම්බියාව
{|
ආදර්ශ පාඨය
|'''ආදර්ශ පාඨය '''
අගනුවර සහ විශාලම නගරය - බොගොටා 40 391 N740 31E
|"නිදහස සහ ආඥාව"
රාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤ
|-
පිළිගත් ප්‍රාදේශීය භාෂා - ජන වර්ග හා කණ්ඩායම් අතර භාෂාව හා ක්‍රමය ඔවුන් පළාත් අනුව නිල භාෂාව වේ.
|'''             සිතියම'''
ජන වර්ග - 57% මමස්ටිසෝ, 21% ඇෆ්රො කොලොම්බියන්, 20% සුදු, 1% ඇමෙරින්ඩියන්, 1% ආසියානු
|-
රාජ්‍යය - ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
|colspan="2" |[[ගොනුව:250px-Colombia_(orthographic_projection).svg.png]]
ජනාධිපත් - ඇල්වරො යුරිබ් විලිස්
|-
උප ජනාධිපති - ෆ්‍රැන්සිස්කෝ සැන්ටොස්
|'''අගනුවර සහ විශාලම නගරය'''
ක්‍රොංගස් සභාපති - ජැවියර් කාසරස් ලීල්
|බොගොටා
ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති - ඔගස්ටෝ අසිබන්ස් ගුස්මන්
|-
නිදහස - ස්පාඤ්ඤයේ සිට
|
ප්‍රකාශයට පත් කිරීම - ජුලි 20,1810
|උතුරු අක්ෂාංශ 4°39′ බටහිර දේෂාංශ 74°3′
පිළිගැනීම - අගෝස්තු 7,1819
|-
වර්තමාන ව්‍යවස්ථාව - 1991
|'''රාජ්‍ය භාෂාව'''
වර්‍ග ප්‍රමාණය - එකතුව - 51,129Km2 (26th)
|ස්පාඤ්ඤ
440,839 5q mi
|-
ජලය (%) – 8.8
|'''පිළිගත් ප්‍රාදේශීය භාෂා'''
ජනගහනය - මාර්තු 2010 තක්සේරුව - 46,100,050(3) (27th)
|ජන වර්ග හා කණ්ඩායම් අතර භාෂාව හා ක්‍රමය ඔවුන් පළාත් අනුව නිල භාෂාව වේ.
2005 ජන සංඛ්‍යාකය - 42,888,592
|-
ඝනත්වය - 40 /Km2 (168th)
|'''ජන වර්ග'''
104 / 5q mi
|57% මමස්ටිසෝ, 21% ඇෆ්රො කොලොම්බියන්, 20% සුදු, 1% ඇමෙරින්ඩියන්, 1% ආසියානු
GDP (ppp) 2008 තක්සේරුව
|-
එකතුව - $ 397.249 බිලියන (4) (28th)
|'''රාජ්‍යය'''
සාමාන්‍ය $ 8,800(4)(5) (84th)
|ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ගිනි (2006) – 52 (ඉහළ)
|-
HDI (2007) 0.807 (ඉහළ) (77th)
|'''ජනාධිපති'''
මුදල් - පෙසෝ (COP)
|ඇල්වරො යුරිබ් විලිස්
කාල මණ්ඩලය - (UVT + 52)
|-
දින සැකැස්ම - dd-mm-yyyy (CE)
|'''උප ජනාධිපති'''
මං තීරුව - දකුණ
|ෆ්‍රැන්සිස්කෝ සැන්ටොස්
අන්තර්ජාලය TLD .co
|-
දුරකථන සංකේත - +57
|'''ක්‍රොංගස් සභාපති'''
 
|ජැවියර් කාසරස් ලීල්
කොලොම්බියා නිලවශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන අතර එය වයඹ දකුණු ඇමරිකාව තුල පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසුවේලා සහ බ්‍රසීලය දකුණු ඉන්වඩෝරය සහ පේරැ උතුරු කැරබියන් මුහුද වයඹ පැනමා සහ බටහිර පැසිපික් සාගරයටයි. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේකා හයිට් ඩොමේනියානු සමුහාණ්ඩුව හොන්ස්‍රරාස් නිනරගුආ සහ කොස්ටරිකා සමග බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 ස්ථානය ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුල ඇති විශාලතම එකයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝ හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයේන හදුන්වන ප්‍රදේශය මුල් පදිංචිකරුවන් වශයෙන් ස්වදේශ ජාතීන් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින් වාසය කලහ. 1499 ස්පාඤ්ඤයින් පැමිණ අතර ඔවුන් මුලික භූමිය අත්පත්කරගැනීම හා ජනාවාස පිහිටුවීම කල අතර මරණයට පත් කිරිම හා වහලුන් ලෙස ස්වදේශ ජනගහනයෙන් 90% පමණ රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කලහ. එයට වර්තමාන කොලොම්බියාව වෙනිසුවේලා ඉක්වඩෝරය වයඹ බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා එහි බොගෝටා හි පිහිටි එහි අගනුවරයි. 1819 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිද වැටුනි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කල අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව ප්‍රකාශයට පත් කරන ලදි. 1903 පැනමා අයින් වු අතර එසේ කිරිමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමරිකානු රජය හා පවැති ආර්ථික වගකිම් වල පැවැති පිඩනය නිසාය.
|-
|'''ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති'''
|ඔගස්ටෝ අසිබන්ස් ගුස්මන්
|-
|'''නිදහස'''
|ස්පාඤ්ඤයේ සිට
|-
|'''ප්‍රකාශයට පත් කිරීම'''
|ජුලි 20,1810
|-
|'''පිළිගැනීම'''
|අගෝස්තු 7,1819
|-
|'''වර්තමාන ව්‍යවස්ථාව'''
|1991
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|51,129 වර්ග කිලෝමීටර, 440,839 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|8.8
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
|46,100,050
|-
|'''2005 ජන සංඛ්‍යාකය'''
|42,888,592
|-
|'''ඝනත්වය'''
|40 වර්ග කිලෝමීටර, 104 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|397.249 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 8,800
|-
|'''ගිනි (2006)'''
|52 (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.807 (ඉහළ)
|-
|'''මුදල්'''
|පෙසෝ (COP)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.co
|-
|'''දුරකථන සංකේත'''
| +57
|}
]]
කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්‍රසීලයත් දකුණු ඉක්වඩෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේයිකා, හයිට්, ඩොමේනියානු සමුහාණ්ඩුව, හොන්ඩ්‍රරාස්, නිකරගුආ සහ කොස්ටරිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වඩෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
 
[[Category:දකුණු ඇමරිකාව]]
"https://si.wikipedia.org/wiki/කොලොම්බියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි