"බුරුන්ඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බුරුන්ඩ් යන්න බුරුන්ඩි වෙත ගෙන යන ලදි
No edit summary
1 පේළිය:
 
[[Image:125px-Flag_of_Burundi.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|Burundi bwacu
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-LocationBurundi.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|බුජම්බුරා
|-
|
|දකුණු අක්ෂාංශ 3°30′ නැගෙනහිර දේෂාංශ 30°00′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|කිරුන්ඩි, ප්‍රංශ
|-
|'''ආධාර භාෂාව'''
|ස්වාහිලි
|-
|'''රාජ්‍ය'''
|සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|පේරි න්කුරුන්සයිසා
|-
|'''නිදහස'''
|බෙල්ජියම සිට
|-
|'''දිනය'''
|ජුලි 1, 1962
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|27,830 වර්ග කිලෝමීටර, 10,745 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|7.8%
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|8,988,091
|-
|'''2008 ජන සංඛ්‍යාකය'''
|8,038”618
|-
|'''ඝනත්වය'''
|3230 වර්ග කිලෝමීටර, 8360 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|3,099 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|389 ඩොලර්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|1,097 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|138 ඩොලර්
|-
|'''ගිනි (1998)'''
|42.4 (මධ්‍යය)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.394 (පහළ
|-
|'''මුදල්'''
|බුරුන්ඩි ෆ්‍රෑන්ක්
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.bi
|-
|'''දුරකථන සංකේත'''
|257
|-
|'''1966 ට පෙර ගැන්සා සැබ්වා'''
|-
|}
]]
ටුආ, ට්‍රසී සහ නුටු ජනයා ශතවර්ෂ 5 කට පෙරත් බුරුන්ඩි රාජ්‍යය බිහිවූ පසුවත් එහි ජිවත් විය. ට්‍රන්සින් විසින් අවුරුදු 200 ක පමණ කාලයක් රාජධානියක් ලෙස බුරුමය පාලනය කර ඇත. 20 වැනි ශතවර්ෂය ආරම්භයේ දී ජර්මානුවන් හා බෙල්ජියම් ජාතිකයන් එම ප්‍රදේශය අත්පත් කරගත්හ. බුරුන්ඩි හා රුවන්ඩා ප්‍රදේශ රුවන්ඩා උරුන්ඩි යන නමින් යුරෝපානු ජනපද ලෙස පැවතිණි. දේශපාලන අස්ථාවරභාවයත් මෙම රාජ්‍යයේ පැවති අතර, එය මුසි හා හුමු ජන කොටස්වල සමාජ වෙනස්කම් වලට බලපෑවේය. එම තත්ත්වය 20 වැනි ශතවර්ෂයේ මැද භාගයේ ඇතිවූ සිවිල් යුද්ධයට හේතුවිය. වර්තමානයේ බුරුන්ඩි නියෝජිත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක් වශයෙන් පාලනය වේ. 62% බුරුන්ඩි ජාතිකයන් රෝමානු කතෝලික වන අතර, 8% - 10% අතර ප්‍රතිශතයක් මුස්ලිම් වේ. ඉතිරිය විවිධ ඇදැහිලි හා වෙනත් ක්‍රිස්තු ආගම් අඳහයි.
 
බුරුන්ඩි ලෝකයේ දිළිඳු රටවල් 10 න් එකකි. එය ලෝකයේ රාජ්‍යයන් අතරින් අඩුම ඒක පුද්ගල ආදායම ලබන රටවල් අතර සිටී. බුරුන්ඩිහි දළ ගෘහස්ථ නිෂ්පාදනයද අඩු අගයන් ලබා ඇති අතර එම තත්ත්වය ඇතිවීමට සිවිල් යුද්ධ, දූෂණය, දුර්වල අධ්‍යාපනය සහ ඒඩ්ස් (AIDS)රෝගයද බලපා ඇත. බුරුන්ඩි සැලකිය යුතු සංක්‍රමණයක් අතින් ජනාකීර්ණ වුවකි. බුරුන්ඩියෙහි ස්වභාවික සම්පත් අතර කොබෝල්ට් සහ තඹ යන ලෝහ වේ. සමහර අපනයන බෝග අතර කෝපි හා සීනි වේ.
බරුන්ඩ්
අගනුවර සහ විශාලම නගරය - බඩුම්බුරා 30 3021 5 300 0016
රාජ්‍ය භාෂාවන් - කිරුන්ඩ්, ප්‍රංශ
ආධාර භාෂාව - ස්වාහිලි
රාජ්‍ය - සමුහාණ්ඩුව
ජනාධිපත් - පේරි න්කුරුන්සයිසා
නිදහස - බෙල්ජියම සිට
දිනය - ජුලි 1, 1962
වර්‍ග ප්‍රමාණය - එකතුව - 27,830Km2 (145th)
10,745 5q mi
ජලය (%) – 7.8%
ජනගහනය - ජුලි 2009 තක්සේරුව - 8,988,091(1) (89th)
2008 ජන සංඛ්‍යාකය - 8,038”618(2)
ඝනත්වය - 323’0Km2 (45th)
836’5 / 5q mi
GDP (ppp) 2008 තක්සේරුව
එකතුව - $ 3’099 බිලියන (3)
සාමාන්‍ය $ 389(3)
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
එකතුව $ 1’097 බිලියන (3)
සාමාන්‍ය $ 138(3)
ගිනි (1998) – 42.4 (මධ්‍යය)
HDI (2007) 0.394 (පහළ) (174th)
මුදල් - බරුන්ඩ් ෆ්‍රෑන්ක් (FBU) (BIF)
කාල මණ්ඩලය - CAT (UVT + 2)
ග්‍රීෂ්ම ඍතුව (DST) – නිරීක්ෂණ නැත (UVT + 02)
මං තීරැව - දකුණ
අන්තර්ජාලය TLD .bi
දුරකථන සංකේත - 257
1966 ට පෙර ගැන්සා සැබ්වා
 
ටුආ ට්‍රසී සහ නුටු ජනයා ශතවර්ශ 5 කට බරුන්ඩ් නිර්මාණය කල පසු එහි ජිවත් විය. බරුන්ඩ් අවුරැදු 200 කට ට්‍රන්සින් විසින් රාජධානියක් ලෙස පාලනය කර ඇත. 20 වන ශතවර්ෂය ආරම්භයේ දී ජර්මානුවන් හා බෙල්ජියම් ජාතිකයන් එම ප්‍රදේශය අත්කර ගත් අතර බරුන්ඩ් හා රුවන්ඩා යුරෝපානු ජනපදයක් ලෙස රුවන්ඩා උරුන්ඩි ලෙස භාවිතා විය. දේශපාලන අස්ථාවර භාවය රාජ්‍යයේ පැවතුන අතර එය මුසි හා හුමු අතර සමාජ වෙනස්කම් බලපෑ හ. එය 20 වන ශතවර්ෂයේ මැද භාගයේ සිවිල් යුද්ධයට හේතුවිය. වර්තමානයේ බරුන්ඩ් නියෝජිත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක් වශයෙන් පාලනය වේ. 62% බරුන්ඩ් ජාතිකයන් රෝමානු කතෝලික වන අතර 8% - 10% අතර ප්‍රතිශතයක් මුස්ලිම් වන අතර ඉතිරිය විවිධ ඇදැහිලි හා වෙනත් ක්‍රිස්තු ආගම් අදහයි.
 
බරුන්ඩ් ලෝකයේ දිලිදු රටවල් 10යෙන් එකකි. එය ලෝකයේ රාජ්‍යයන් අතරින් අඩුම ඒක පුද්ගල GDP අගය ගනි. බරුන්ඩ් ලද ගෘහස්ථ නිෂ්පාදන යෙන් ද අඩු අගයන් ලබා ඇති අතර එයට සිවිල් යුද්ධ, දූෂණය, දුරු්වල අධ්‍යාපනය සහ ඒඩ්ස් (AIDS) ද බලපා ඇත. බරුන්ඩ් සැලකිය යුතු සංක්‍රමණයක් අතින් ජනාකීර්ණ වුවකි. බරුන්ඩ්යෙහි ස්වභාවික සම්පත් අතර නොබෝල්ට් සහ තඹ ලෝහය වේ. සමහර අපනයන අතර කෝපි
"https://si.wikipedia.org/wiki/බුරුන්ඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි