"බුර්කිනා ෆාසෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Burkina_Faso.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
බර්කිනා ෆාසෝ
{|
 
|'''ආදර්ශ පාඨය'''
 
|"එකමුතුව, අභිවෘද්ධිය, සාධාරණත්වය"
අගනුවර සහ විශාලම නගරය -
|-
රාජ්‍ය භාෂාව - ප්‍රංශ
|'''             සිතියම'''
පිළිගත් ප්‍රාදේශීය භාෂා - මුඅර්
|-
 
|colspan="2" |[[ගොනුව:250px-LocationBurkinaFaso.svg.png]]
රාජ්‍යය - අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව
|-
නිදහස - ප්‍රංශය සිට
|'''අගනුවර සහ විශාලම නගරය'''
දිනය - අගෝස්තු 5, 1960
|ඔවාගාඩොගෝ(Ouagadougou)
වර්‍ග ප්‍රමාණය - එකතුව - 273,800Km2(74th)
|-
105, 792 5q mi
|
ජලය (%) - 0.1%
|උතුරු අක්ෂාංශ 12°20′ බටහිර දේෂාංශ 1°40′
ජනගහණය - 2009 තක්සේරුව - 15,746,232(1) (61st)
|-
2006 ජන සංඛ්‍යාකය - 14,017,262
|'''රාජ්‍ය භාෂාව'''
ඝනත්වය - 57.5/Km2 (145th)
|ප්‍රංශ
148.9/5q mi
|-
GDP (ppp) - 2008 තක්සේරුව
|'''පිළිගත් ප්‍රාදේශීය භාෂා'''
එකතුව - $ 17.802 බිලියන(2)
|මුඅර්
සාමාන්‍ය - $ 1,267(2)
|-
GDP (සාමාන්‍ය) - 2008 තක්සේරුව
|'''රාජ්‍යය'''
එකතුව - $ 8.116 බිලියන(2)
|අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව
සාමාන්‍ය - $ 578(2)
|-
ගිනි (2003) - 39.5 (මධ්‍යය)
|'''නිදහස'''
HDI (2007) - 0.372 ( පහළ) (173rd)
|ප්‍රංශය සිට
මුදල් - බටහිර අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක්(3) (XOF)
|-
කාල මණ්ඩලය - (UTC+O)
|'''දිනය'''
ග්‍රීෂ්ම සෘතුව - (DST) - නිරීක්ෂණයක් නැත (UTC)
|අගෝස්තු 5, 1960
මං තීරුව - දකුණ
|-
අන්තර්ජාල TLD - .bf
|'''         වර්ග ප්‍රමාණය'''
දුරකථන සංක්ත - 226
|-
 
|'''එකතුව'''
බර්නිනා ෆාසෝ නොහොත් බර්නිනා බටහිර අප්‍රිකාව තුළ පිහිටි රටකි. එය රටවල් හයකින් වටවූවකි. උතුරට මාලි, නැගෙනහිරට නයිගර්, දකුණු ගිණිකොන බෙනින්, දකුණට ටාගෝ හා ගානා සහ නිරිතම නොමේ ඩෙල්වයෝ වේ. එහි වර්ග ප්‍රමාණය කි.මී. 274,000වන අතර ඇස්තමේන්තු ජනගහනය 15,757,000 වේ. වර්තමානයේ එය ඉහල වෝල්ටා සමූහාණ්ඩුව වශයෙන් භාවිතා වේ. එය ජනාධිපති නොමස් සන්නාණ විසින් 1984 අගෝස්තු 4 වන දා සෘජු මිනිසුන්ගේ දේශය වශයෙන් මෝරේ සහ ඩියෝලා හි ලෙස නම් කරන ලදී. මූලික ආවේනික භාෂා වන්නේ බර්නිනා නොහොත් අවංක මිනිසුන් මෝරේ භාෂාවෙන් සහ ෆාසෝ නොහොත් පියාගේ නිවස ඩියෝලි ප්‍රදේශයේ. බර්නිනා ෆාසෝ හි පදිංචිකරුවන් බර්තිනාබේ ලෙස හදුන්වයි. ඩගාඩෝගෝ එහි අගනුවර වේ. 1960දී ප්‍රංශයෙන් නිදහස ලැබූ පසු මෙය විවිධ ආණ්ඩු ක්‍රම වෙනස්වීම් වලට ලක්වූ අතර වර්තමානයේ එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවකි. එහි ජනාධිපති බ්ලාසේ කොම්පාවොරේ ය. මෙම රට මානව වර්ධනයේ සටහනේ අවසන් හයදෙනා අතර වේ.
|273 වර්ග කිලෝමීටර, 105, 792 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|0.1%
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|15,746,232
|-
|'''2006 ජන සංඛ්‍යාකය'''
|14,017,262
|-
|'''ඝනත්වය'''
|57.5 වර්ග කිලෝමීටර, 148.9 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|226,205 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|1,267 ඩොලර්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|8.116 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|578 ඩොලර්
|-
|'''ගිනි (2003)'''
|39.5 (මධ්‍යය)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.372 (පහළ)
|-
|'''මුදල්'''
|බටහිර අප්‍රිකානු CFA, ෆ්‍රෑන්ක් (XOF)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.bf
|-
|'''දුරකථන සංකේත'''
|226
|}
]]
බුර්කිනා ෆාසෝ නොහොත් බර්කිනා බටහිර අප්‍රිකාව තුළ පිහිටි රටකි. එය රටවල් හයකින් වට වූවකි. උතුරින් මාලි, නැගෙනහිරින් නයිගර්, ගිනිකොණින් බෙනින්, දකුණින් ටාගෝ හා ගානාව සහ නිරිත දෙසින් නොමේ ඩෙල්වයෝට යන රටවලින් මායිම් වේ. එහි වර්ග ප්‍රමාණය කි.මී. 274,000 වන අතර ඇස්තමේන්තු ජනගහනය 15,757,000 වේ. වර්තමානයේ එය ඉහල වෝල්ටා සමූහාණ්ඩුව වශයෙන් හැඳින්වේ. එය ජනාධිපති නොමස් සන්නාණ විසින් 1984 අගෝස්තු 4 වන දා සෘජු මිනිසුන්ගේ දේශය යන අදහස දෙන මෝරේ සහ ඩියෝලා යනුවෙන් නම් කරන ලදී. මෙහි ආවේනික භාෂා වන්නේ බුර්කිනා නොහොත් “අවංක මිනිසුන්” යනුවෙන් හැඳින්වෙන මෝරේ භාෂාවයි.ෆාසෝ නොහොත් “පියාගේ නිවස” යන අරුත් දෙන ඩියෝලි ප්‍රදේශයේ බුර්කිනා ෆාසෝහි පදිංචිකරුවන් බුර්කිනාබේ නමින් හඳුන්වයි. ඩගාඩෝගෝ එහි අගනුවර වේ. 1960දී ප්‍රංශයෙන් නිදහස ලැබූ පසු මෙය විවිධ ආණ්ඩු ක්‍රම වෙනස්වීම් වලට ලක්වූ අතර, වර්තමානයේ එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවකි. එහි ජනාධිපති බ්ලාසේ කොම්පාවොරේ ය. මෙම රට මානව වර්ධන සටහනේ අවසන් හයදෙනා අතර වේ.
"https://si.wikipedia.org/wiki/බුර්කිනා_ෆාසෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි