"බෙල්ජියම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Belgium_(civil).svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
බෙල්ජියම
{|
අගනුවර - බෲසෙල්ස් - 500511N 40211 E
|'''ආදර්ශ පාඨය'''
වි
|ශක්තිය තුලින් එකමුතුකම
රාජ්‍ය භාෂාවන් - ඕලන්ද, ප්‍රංශ, ජර්මානු
|-
නිදහස - නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කළ - 4 ඔක්තෝබර් 1830
|'''             සිතියම'''
පිළිගැනීම - 19 අප්‍රේල් 1839
|-
EV - රාජ්‍යයට පැමිණීම - 25 මාර්තු 1957
|colspan="2" |[[ගොනුව:250px-EU-Belgium.svg.png]]
වර්ග ප්‍රමාණය - එකතුව 30,528Km2 (139th)
|-
11,787 5q mi
|'''අගනුවර සහ විශාලම නගරය'''
ජලය (%) - 6.4
|බෲසෙල්ස්
ජනගහණය - 01.01.2010 තක්සේරුව - 10,827,519(2) (76th)
|-
2001 ජන සංඛ්‍යාකය - 10,296,350
|
ඝනත්වය - 354.7/ Km2 (33rd)
|උතුරු අක්ෂාංශ 50°51′ නැගෙනහිර දේෂාංශ 4°21
918.6 / 5q mi
|-
GDP (ppp) - 2008 තක්සේරුව
|'''රාජ්‍ය භාෂාවන්'''
එකතුව - $ 389.793 බිලියන(3) (29th)
|ඕලන්ද, ප්‍රංශ, ජර්මානු
සාමාන්‍ය - $ 36,415(3) (18th)
|-
GDP (සාමාන්‍ය) - 2008 තක්සේරුව
|'''නිදහස'''
එකතුව - $ 506.183 බිලියන(3) (20th)
|-
සාමාන්‍ය - $ 47,289(3) (14th)
|'''නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කළ '''
ගිනි (2000) - 33(මධ්‍යය) (33td)
|4 ඔක්තෝබර් 1830
HDI (2007) - 0.953(4) (ඉතා ඉහළ) (17th)
|-
මුදල් - යුරෝ (E) (EV)
|'''පිළිගැනීම'''
කාල මණ්ඩලය - CET (UTC + 1)
|19 අප්‍රේල් 1839
ග්‍රීෂ්ම සෘතුව (DST) - CEST (VTC + 2)
|-
අන්තර්ජාල TLD - .be
|'''EU රාජ්‍යයට පැමිණීම'''
දුරකථන සංකේත - 32
|25 මාර්තු 1957
 
|-
බෙල්ජියම් රාජ්‍ය යුරෝපයේ ඊසාන වයඹ ප්‍රදේශයේ රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන NATO ද ඇතුළත්ව එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම) හා ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන් අතර, බෙල්ජියම් වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප1ධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රාදේශිතයන් වන්නේ ඕලන්ද කථාකරන ප්‍රදේශ වන උතුරැ ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන දකුණු ප්‍රාදෙස්ශියතයයි. බ්‍රසල්ස් ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා ප්‍රදේශයන් වන අතර ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශතය අතර වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුද එහි දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමයක් තුළ විදහා දැක්වෙයි.
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|30,528 වර්ග කිලෝමීටර, 11,787 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|6.4%
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
|10,827,519
|-
|'''2001 ජන සංඛ්‍යාකය'''
|10,296,350
|-
|'''ඝනත්වය'''
|354.7 වර්ග කිලෝමීටර, 918.6 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|389.793 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 36,415
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|506.183 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 47,289
|-
|'''ගිනි (2000)'''
|33(මධ්‍යය) (33)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.953 (ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|යුරෝ (EU)
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.be
|-
|'''දුරකථන සංකේත'''
|32
|}
]]
බෙල්ජියම් රාජ්‍ය යුරෝපයේ ඊසාන වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන (NATO ද ඇතුළත්ව) එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම)විශාලත්වයෙන් යුත් අතර ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන්ගෙන් යුත් ජනයා මෙහි වෙසේ. බෙල්ජියම වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප්‍රධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රදේශය වන්නේ ඕලන්ද කථාකරන ජනයා වෙසෙන ප්‍රදේශ වන උතුරු ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන ජනයා වෙසෙන දකුණු ප්‍රාදේශිකයයි. බ්‍රසල්ස්හි ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක් වන අතර, ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශිකයද එහි වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොටසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුදවලදීත් දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමය තුළත් විදහා දැක්වෙයි.
"https://si.wikipedia.org/wiki/බෙල්ජියම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි