"බහමාස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_the_Bahamas.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
බහමාස්
{|
පින්තූරය - කොඩිය
|'''ජාතික ගීය'''
අගනුවර නාසෝ 250 41 N770 201W
|" ඉදිරියටම යනු බහාමාස්
රාජ්‍ය භාෂාව - ඉංග්‍රීසි
|-
ජාතීන් - 85% කළු (ප්‍රධාන ලෙස බටහිර අප්‍රිකානු), 12% යුරෝපීය, 3% අනෙකුත්
|'''ආදර්ශ පාඨය'''
රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච්
|"ප්‍රගතිශීලි, උඩු දෙසට යන, ඉදිරියට, එක්ව"
ස්වයං පාලනය - 1965
|-
සම්පූර්ණ නිදහස - ජුලී 10, 1973
|'''             සිතියම'''
වර්‍ග ප්‍රමාණය - එකතුව - 13,878Km2 (160th)
|-
5,358 5q mi
|colspan="2" |[[ගොනුව:250px-LocationBahamas.svg.png]]
ජලය (%) – 28%
|-
ජනගහනය - 2009 තක්සේරුව - 330,000(2) (177th)
|'''අගනුවර සහ විශාලම නගරය'''
1990 ජන සංඛ්‍යාකය - 254”685
|නාසෝ
ඝනත්වය - 23.27Km2 (181st)
|-
60 / 5q mi
|
GDP (ppp) 2009 තක්සේරුව
|උතුරු අක්ෂාංශ 25°4′ බටහිර දේෂාංශ 77°20′
එකතුව - $ 7.564 බිලියන (3)
|-
සාමාන්‍ය $ 22,359(3)
|'''රාජ්‍ය භාෂාව'''
HDI (2007) – 0.856(4) (ඉහළ) (52nd)
|ඉංග්‍රීසි
මුදල් - ඩොලර (BSD)
|-
කාල මණ්ඩලය - EST (UTC - 5)
|'''ජාතීන්'''
ග්‍රීෂ්ම ඍතුව (DST) – EDI (UTC -4)
|85% කළු (ප්‍රධාන ලෙස බටහිර අප්‍රිකානු), 12% යුරෝපීය, 3% අනෙකුත්
මං තීරුව - වම
|-
අන්තර්ජාලය TLD .bs
|'''රාජ්‍යය'''
දුරකථන සංකේත - +1-242
|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච්
 
|-
බහාමාස් නිල වශයෙන් බහාමාස් පොදු රාජ්‍යය ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 29 කින් යුත් රටකි. එය පිහිටා ඇත්තේ ඊසාන කැරිබියන් මුහුදු අත්ලාන්තික් සාගරයේ උතුරු කියුබාව, හිස්පැනියෝලා, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුද වයබ ටර්ක්ස් හා නැයිකොස් දුපත් ගිනිකොන ඇමරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව) ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකයේ කොලොම්බස්ගේ පුථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤයින් බහාමාස් ජනපදයක් කොට නොගත් අතර ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන් වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්මුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය ජනාවාස විය. 1718 දී බහාමාස් බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ල කරුවන් ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙලදාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල තහනම් වු අතර බොහෝ අප්‍රිකානුවන් රාජකීය නාවික හමුදාව මගින් වහල් නෙකා තුලින් ගලවාගත් අතර ඔවුන් 19 වන ශතවර්ෂයේ දී බහාමාස් තුල පදිංචිකරන ලදි. වහල් වෙලදාම 1834 දී අවලංගු කල අතර බහාමාස් තුල වර්තමානයේ සිටිනා නගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙලදාමෙන් නිදහස් වූ අයයි.
|'''ස්වයං පාලනය'''
|1965
|-
|'''සම්පූර්ණ නිදහස'''
|ජුලී 10, 1973
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|13,878 වර්ග කිලෝමීටර , 5,358 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|28%
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|330,000(2) (177th)
|-
|'''1990 ජන සංගණනය'''
|254,685
|-
|'''ඝනත්වය'''
|23.27 වර්ග කිලෝමීටර, 60 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|7.564 ඩොලර් බිලියන (3)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 22,359(3)
|-
|'''ගිනි (2008)'''
|46.1 (9) (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.856(4) (ඉහළ) (52nd)
|-
|'''මුදල්'''
|ඩොලර (BSD)
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.bs
|-
|'''දුරකථන සංකේත'''
| +1-242
|}
]]
බහාමාස් නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 29 කින් යුත් රටකි. එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්‍යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.
"https://si.wikipedia.org/wiki/බහමාස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි