"අසර්බයිජාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු යළි-යොමුකිරීමක් මගින් අසර්බයිජාන් වෙත අස'බයිජාන් ගෙන යන ලදි: It actually has R sound
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Azerbaijan.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|Azərbaycan marşı
 
|-
අසර්බයිජාන්
|'''             සිතියම'''
 
|-
 
|colspan="2" |[[ගොනුව:250px-Europe_location_AZE.png]]
පින්තූරය - කොඩිය
|-
අගනුවර සහ විශාලම නගරය - බාකු 400 251 N990 5016
|'''අගනුවර සහ විශාලම නගරය'''
රාජ්‍ය භාෂාව - අසර්බයිජානි
|බාකු
රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව
|-
වර්‍ග ප්‍රමාණය - එකතුව - 86,600Km2 (113th)
|
33,436 5q mi
|උතුරු අක්ෂාංශ 40°25′ නැගෙනහිර දේෂාංශ 49°50′
ජලය (%) – 1.6%
|-
ජනගහනය - 2010 තක්සේරුව - 9,000,000(1) (2) (90st)
|'''රාජ්‍ය භාෂාව'''
1999 ජන සංඛ්‍යාකය - 7,953,438(3)
|අසර්බයිජානි
ඝනත්වය - 103Km2 (104th)
|-
264.1 / 5q mi
|'''රාජ්‍ය'''
GDP (ppp) 2008 තක්සේරුව
| ජනාධිපති සමුහාණ්ඩුව
එකතුව - $ 74.856 බිලියන (4) (71st)
|-
සාමාන්‍ය $ 8,634(4) (70th)
|'''         වර්ග ප්‍රමාණය'''
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
|-
එකතුව $ 46.378 බිලියන (4) (74th)
|'''එකතුව'''
ගිනි (2006) – 36.5 (58th)
|86,600 වර්ග කිලෝමීටර(113), 33,436 වර්ග සැතපුම්
HDI (2007) 0.787 (මධ්‍යය) (86th)
|-
මුදල් - මැනාට් (AZN)
|'''ජලය (%)'''
කාල මණ්ඩලය - AZT (UVT + 04)
|1.6%
ග්‍රීෂ්ම ඍතුව (DST) – (UVT + 5)
|-
මං තීරුව - දකුණ
|'''            ජනගහනය'''
අන්තර්ජාලය TLD aZ
|-
දුරකථන සංකේත - 994
|'''2010 තක්සේරුව'''
 
|9,000,000 (90)
අසර්බයිජාන් නිල වශයෙන් ඉයුරේෂියා හි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති එහි මායිම් වන්නේ නැගනෙහිර කැප්සියන් මුහුද, උතුරු රුසියාව, ඊසාන ජෝර්ජියාව බටහිර ආමේනියාව හා දකුණු ඉරාකයටය. මායිම්වන්නේ උතුරුහා නැගෙනහිර ආමේනියා බටහිර හා දකුණු ඉරාකයට හා කෙටි දේඔසීමාවකින් යුත් වයබ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසබජාන් හි නිරිතේ පිහිටි අතර එය 1991 අසබජානයෙන් නිදහස් රාං්‍යක් විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රකවපිලිනොගන්නා අතර එය තවමත් අසබජාන් හි කොටසකි. අසබජාන්හි බහුතරයක් තුර්කි හා මස්ලිම් වන අතර ලෙකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික සංස්කෘතික නගරයකි. අසර්බජාන් ආරම්භක සාමාජිකයෙන් වන්නේ ගුවාමි රසායන අවි තහනම් කිරිමේ සංගමය හා 1993 දී සැප්තැම්බර් හි දී පාදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට එක් විය යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුල සිටින අතර එක්සත් ජාතීන්ගේ OSCE යුරෝපානු සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.
|-
|'''1999 ජන සංගණනය'''
|7,953,438
|-
|'''ඝනත්වය'''
|103 වර්ග කිලෝමීටර , 264.1 / වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 74.856 බිලියන (71)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 8,634(70)
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 46.378 බිලියන (74)
|-
|'''ගිනි (2006)'''
|36.5 (58)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.787 (මධ්‍යය) (86)
|-
|'''මුදල්'''
|මැනාට් (AZN)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.az
|-
|'''දුරකථන සංකේත'''
| 994
|}
]]
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරාකයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරාකයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ, OSCE, යුරෝපානු සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.
"https://si.wikipedia.org/wiki/අසර්බයිජාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි