"ටොංගා" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
[[Image:125px-Flag_of_Tonga.svg.png |frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
ටොංගා
{|
ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ 'ටොංගා රාජධානිය' යන්නය. මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරැ - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමොවු හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී ජේමිස් තුන් කැප්ටන් වරයා ඉකා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙලාගත් පළමු පළතුරැ අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයිත එහෙත් එසේ කිරීම සදහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.
|'''ආදර්ශ පාඨය'''
|"දෙවියන් සහ ටොංගොව මගේ උරුමයවේ"
|-
|'''ජාතික ගීය'''
|Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:LocationTonga.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|නුකු'අලොෆා
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ටොන්ගන්,ඉංග්‍රීසි භාෂා
|-
|'''රාජ්‍ය'''
|ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව
|-
|'''රජතුමා '''
|ජොර්ජ් ටුපව් වී
|-
|'''අගමැති'''
| ටු'ඉවැකානො
|-
|'''නිදහස බි‍්‍රතාන්‍ය සිට'''
|ජූනි 4, 1970
|-
|'''       වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 748
|-
|
|වර්ග සැතපුම් 289
|-
|'''ජලය (%)'''
|4.0
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|104,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 139
|-
|
|වර්ග සැතපුම් 360
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 728 (මිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 7,060
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 313 (මිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 3,032
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2010)'''
|0.677 (ඉහළ)
|-
|'''මුදල්'''
|පා'අන්ගා (TOP)
|-
|'''අන්තර්ජාල "'
|.to
|-
|'''දුරකථන සංකේත'''
|676
|}
]]
ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ 'ටොංගා රාජධානිය' යන්නය. මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරැඋතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමොවුසැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී  ජේමිස් තුන් කැප්ටන් වරයා ඉකාඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ  කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙලාගත්නෙළාගත් පළමු පළතුරැපළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයිත  තිබීමයි.එහෙත් එසේ කිරීම සදහාසඳහා වූ  සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.
 
 
පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර ටොංගා එකම ස්රෛීසෛරි රාජාණුඩුවරාජාණ්ඩුව බවට පත්ව තිබෙනවාත්තිබේ. හැර,එමෙන්ම විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී  සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාවහැකියාවද ටොංගා රාජ්‍යයටරාජ්‍යය තිබේසතුය. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරැවඅනතුරුව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරිමකිරීම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනිමගැනීම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී  පැවැත්වෙනු ඇත.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-

සංස්කරණ

167

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/163146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි