"ස්වීඩනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
99 පේළිය:
]]
ස්වීඩන් රාජධානිය උතුරු යු‍රෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිරින් නොර්වේ, ඊසානෙන් ෆින්ලන්තය, දකුණට මායිම් වන්නේ ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය වන අතර නැගෙනහිරින් එස්ටෝනියා, ලැම්බියා, ලිතුවේනියා හා රුසියාව වේ. ස්වීඩනය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි.මී. 450,295 කින් යුරෝපානු සංගමයේ තුන්වන විශාලතම රටවන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්වීඩනයට අඩු ජනගහණ ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි.මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහණ ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරීකරණය සමඟ මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්මොන්හොල්ම්ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 කි. ස්මොන්හොල්ම් නගරය අවට මිලියන 2ක් පදිංචිව සිටිති. 17 ශතවර්ෂවලදී ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමිවීම සහ 1809 දී වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්වීඩනයේ කොටස් රුසියාවට අයත් විය. ස්වීඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්වීඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුනි. ස්වීඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනතක් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ රටක් විය. වර්තමානයේ ස්වීඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථිකයකින් යුක්තය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්වීඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හි සාමාජිකත්වය ද දරයි.
 
 
== සටහන් ==
 
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
"https://si.wikipedia.org/wiki/ස්වීඩනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි