"ටියුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
84 පේළිය:
]]
තුනිෂියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන තුනීෂ් වලින් පැවතේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 km වන සරුසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂ‍යේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු තුනේෂියා රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. ‍මෙම රටේ අපනයනය මුලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුළුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.
 
 
== සටහන් ==
 
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම අවස්ථාව වනවිට ඉංග්‍රීසි විකිපීඩීයාව පරිවර්තන කාලය තුල වෙනස් වී තිබිය හැක.
"https://si.wikipedia.org/wiki/ටියුනීසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි