"ග්‍රෙනඩා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: 125px-Flag_of_Grenada.svg.png |frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
ග්‍රෙනඩා
{|
ග්‍රෙනඩාග්‍රෙනඩා රාජ්‍යය. කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපතද තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛී දූපත් රාජ්‍යයකි. ට්‍රිනිඩෑඩ් සහ ටො‍බාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.
|'''ආදර්ශ පාඨය'''
|"සැමවිට අපි දන්නා, ප්‍රාර්ථනා කරනා දෙවියන්, එක ජාතියක් ලෙස ගොඩනංවයි සහ දියුණු කරයි "
|-
|'''ජාතික ගීය'''
|Hail Grenada
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:LocationGrenada.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|ශාන්ත ජොර්ජ්
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ඉංග්‍රීසි භාෂාව
|-
|'''ජන වර්ග'''
|82% කළු, 13% කළු සහ යුරෝපානු, 5% යුරෝපානු සහ නැගෙනහිර ඉන්දියන් සහ ට්‍රේස් ඔෆ් අරවැක්
|-
|'''රාජ්‍ය'''
|පාර්ලිමේන්තු ජාතන්ත්‍රවාද
|-
|'''රැජන '''
|II එලිසබෙත්
|-
|'''අගමැති'''
|ටිල්මාන් තෝමස්
|-
|'''නිදහස එක්සත් රාජ්‍යයේ සිට'''
|7 පෙබරවාරි 1974
|-
|'''       වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 344
|-
|
|වර්ග සැතපුම් 132.8
|-
|'''ජලය (%)'''
|1.6
|-
|'''            ජනගහනය'''
|-
|'''2005 තක්සේරුව'''
|110,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 319.8
|-
|
|වර්ග සැතපුම් 828.3
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 11.103(බිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 10,712
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 615 (බිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 5,969
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.813(ඉහළ)
|-
|'''මුදල්'''
| නැගෙනහිර කැරිබියන් ඩොලර් (XCD)
|-
|'''අන්තර්ජාල "'
|.gd
|-
|'''දුරකථන සංකේත'''
| +1-473
|}
]]
ග්‍රෙනඩාග්‍රෙනඩා රාජ්‍යය. කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපතදදූපත ප්‍රධාන දුපත හා තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛීස්වෛරි දූපත් රාජ්‍යයකි. ට්‍රිනිඩෑඩ් සහ ටො‍බාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.
 
එහි විශාලත්වය වර්‍ග කි.මී. 344 කි. ජනගහනය 110,000 ක් වේ. සාන්ත ජෝර්ජ් යනු එහි අගනුවර වේ. එ‍රටෙහි ජාතික පක්ෂියා වනුයේ, වඳවී  යාමේ තර්ජනයට මුහුණ පා සිටින ග්‍රෙනඩා පරෙවියාය.
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
"https://si.wikipedia.org/wiki/ග්‍රෙනඩා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි