"ටියුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: 125px-Flag_of_Tunisia.svg.png |frame|thumb|alt=tiny globe|'''ජාතික කොඩිය'''
{|
|'''ආදර්ශ පාඨය'''
|''ස්වාධිනත්වය, නියෝගය, විනිසුරු''
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|තුනීෂ්
|-
|'''රාජ්‍ය භාෂාව'''
|අරාබි
|-
|'''දෙවන භාෂාව'''
|ප්‍රංශ
|-
|'''රාජ්‍යය'''
|සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|එයි අබීදීන් බෙන් අලි
|-
|'''අගමැති'''
|මුහමඩ් ගන්නොමි
|-
|'''නිදහස'''
|ප්‍රංශය සිට - 1956 මාර්තු 20
|-
|'''වර්‍ග ප්‍රමාණය'''
|163,610 වර්ග කිලෝමීටර
|-
|
|63,170 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|5.0
|-
|'''ජනගහනය'''
|2009 ජුලි 1 තක්සේරුව - 10,432,500
|-
|'''2004 ජන සංඛ්‍යාව'''
|9,910,872
|-
|'''ඝනත්වය'''
|63 වර්ග කිලෝමීටර
|-
|
|163 වර්ග සැතපුම්
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 82,636 බිලියන
|-
|'''ඒක පුද්ගල අදායම'''
|ඩොලර් 8,002
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 40,843 බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 3,955
|-
|'''ගිනි (2000)'''
|39.8 (මධ්‍යය)
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.769 (මධ්‍යය)
|-
|'''මුදල්'''
|තුනිෂියානු ඩේනාර් (TND)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාලය'''
|.tn
|-
|'''දුරකථන සංකේත'''
|216
|}
]]
තුනිෂියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන තුනීෂ් වලින් පැවතේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 km වන සරුසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂ‍යේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු තුනේෂියා රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. ‍මෙම රටේ අපනයනය මුලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුළුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.
 
{{අනාථ ලිපිය}}
 
== සටහන් ==
<!--
 
ආදර්ශ පාඨය - 'ස්වාධිනත්වය, නියෝගය, විනිසුරැ''
 
{|
අගනුවර සහ විශාලම නගරය - තුනීෂ් - 360 501 N 100 91E
 
|-
රාජ්‍ය භාෂාව - අරාබි
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
 
සැලකිය යුතුයි : මෙම අවස්ථාව වනවිට ඉංග්‍රීසි විකිපීඩීයාව පරිවර්තන කාලය තුල වෙනස් වී තිබිය හැක.
දෙවන භාෂාව - ප්‍රංශ
 
රාජ්‍යය - සමූහාන්ඩුව
 
ජනාධිපති - සයින් එයි අබීදීන් බෙන් අලි
 
අගමැති - මුහමඩ් ගන්නොමි
 
නිදහස - ප්‍රංශය සිට - මාර්තු 20,1956
 
වර්‍ග ප්‍රමාණය - එකතුව - 163,610/km2
 
63,170 /sqmi
 
ජලය (%) – 5.0
 
ජන ගහණය - ජුලි 1, 2009 තක්සේරැව - 10,432,500
 
2004 ජන සංඛ්‍යාව - 9,910,872
 
ඝනත්වය - 63km2
 
163 /sq mi
 
GDP (PPP) - 2008 තක්සේරැව
 
එකතුව - $ 82,636 බිලියන
 
ඒක පුද්ගල අදායම - $ 8,002
 
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
 
එකතුව $ 40,843 බිලියන
 
සාමාන්‍ය $ 3,955
 
ගිනි (2000) – 39.8 (මධ්‍යය)
 
HDI (2007) – 0.769 (මධ්‍යය)
 
මුදල් - තුනිෂියානු ඩේනාර් (TND)
 
කාල මණ්ඩලය - CET(UTC+)
 
ශ්‍රීෂ්ම සෘතුව (DST) - නිරීක්ෂණ නැත (UTC+1)
 
මං තීරැව - දකුණ
 
අන්තර්ජාලය - TLD-tn
 
දුරකථන සංකේත - 216
 
 
තුනිෂියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ උතුරැ දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිර ඇල්ජිරියා ගිණිකොන ලිබියාව උතුරැ සහ නැගෙනහිර මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම අගනුවර වනටර්නිස් වලින් පැවතේ. ඇට්ලස් කදු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරැ කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 වන සරැසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂ‍යේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු තුනේෂියා රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. ‍Āෙරටේ අපනයනය මුලික වේ. එහි නම හැරැණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබදතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුලුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.
 
-->
"https://si.wikipedia.org/wiki/ටියුනීසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි