"දකුණු කොරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: za:Hanzgoz
No edit summary
97 පේළිය:
-->
 
දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය ‍ෙකාරියානු‍කොරියානු අර්ධ ද්විපයේඅර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරබටහිරින් චීනය, නැගෙනහිරනැගෙනහිරින් ජපානය, උතුරටඋතුරින් උතුරැඋතුරු කොරියාවය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කදුකඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි. මී. 100 ,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. ප්‍රජා විද්‍යාත්මකපුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලටගැනීම්වලට අනුව කොරියානු අර්ධ ද්විපයඅර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණුතිබුණි. කොරියානු ඉතිහාසය 2333 BCක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගොජොසියොන් සොයා ගැනීමත් සමගසමඟ ඇරඹීය. එය 668 ADක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමගසමඟ සිදු වියසිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානඅවසානය තෙක් එය ‍ෙගාඉයෝ‍ගොඉයෝ හා ජොසියොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපාලනය ජපානය සමගසමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරැඋතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරැණිකෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වනවූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක්ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටරටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන අතර ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්්‍යුත්විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ., පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාවයවිද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේසංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.
 
<!--
දකුණු කොරියාව
"https://si.wikipedia.org/wiki/දකුණු_කොරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි