"යාපනය අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්
2 පේළිය:
[[ගොනුව:Jaffna district.svg|thumb|රෝස පැහැයෙන් දැක්වෙන සාපේක්ෂ වශයෙන් කුඩා (15 x 40 සැතපුම්) යාපනය අර්ධද්වීපය හා [[ශ්‍රී ලංකාවේ දූපත්|යාබද දූපත්]], ඉතිරි ශ්‍රී ලංකාව හා සැසඳුමකට ලක් කරමින්]]
[[ගොනුව:JaffnaPeninsula.JPG|thumb|යාපනය අර්ථද්වීපයෙහි මුව දොර]]
'''යාපනය අර්ධද්වීපය''' යනු [[උතුරු පළාත, ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ]] ප්‍රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, [[යාපනය]] මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්‍රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත [[ජලය]] භාවිතා වන්නේ පානීය, කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. [[කුඹුර |වී]] ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි.
"https://si.wikipedia.org/wiki/යාපනය_අර්ධද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි