"රුමේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.2) (රොබෝ එකතු කරමින්: xmf:რუმინათი
No edit summary
1 පේළිය:
[[Image:200px-Flag_of_Romania.svg.png|frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
රොමානියාව
{|
|'''ජාතික ගීය'''
|Deşteaptă-te, române! අවදිවනු රොමෙනියානුවනි
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-EU-Romania.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|බුකාරෙස්ට්
|-
|
|උතුරු අක්ෂාංශ 44 25' නැගෙනහිර දේෂාංශ 26 06'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|රොමෙනියන්
|-
|'''ජන වර්ග'''
|89.5% රොමෙනියානු, 6.6% ‍හංගේරියානු, 2.5% රෝම, 1.4% වෙනත්
|-
|'''රාජ්‍ය'''
|ඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ට්‍රෙයියන් බැසෙස්කු
|-
|'''අගමැති'''
|එමිල් බොක්
|-
|'''සැකැස්ම'''
|-
|'''රාජ්‍ය පිළිගැනීම - නිදහස බටොමන් අධිරාජ්‍ය සිට'''
|ජුලි 13, 1878
|-
|'''යුරෝපානු රාජ්‍යයට පැමිණීම'''
|ජනවාරි 1, 2007
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 238 391(108) වර්ග සැතපුම් 92 043
|-
|'''ජලය (%)'''
|3
|-
|'''            ජනගහනය'''
|-
|'''ජුලි 2009 තක්සේරුව '''
|22 215 421
|-
|'''2002 ජන සංගණනය '''
|21 680 974
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 90 වර්ග සැතපුම් 233
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 270.772
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 12 600
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 200.074
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 9 310
|-
|'''ගිනි (2005)'''
|31 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2009)'''
|0.837 (ඉහළ)
|-
|'''මුදල්'''
|ලියු (L) (RON)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.ro
|-
|'''දුරකථන සංකේත'''
|40
|}
]]
රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. වශයෙන් එහි ප්‍රදේශිය තුලම පිහිටා ඇත. රොමෙනියාව, හංගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝසෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමෙනියාව නව ‍සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම ප්‍රදේශය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.
 
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
එකතුව - $ 200.074 බිලියන
සාමාන්‍ය - $ 9 310
ගිනි (2005) – 31 (පහළ)
HDI (2009) – 0.837 (ඉහළ)
මුදල් - ලියු (L) (RON)
 
== සටහන් ==
රොමානියාව ගිණිකොණ සහ මධ්‍යම යුරෝපය, උතුරැ බෝල්නන් අර්ධ ද්විපය, ඇතුලත හා පිටත කාර්පානියන් ආරැන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩනුබි ඩෙල්ටාව මුළු වශයෙන් එහි ප්‍රාදේශිය තුලම පිහිටා ඇත. ‍ෙරාමානියාව හංගේරියාව හා සර්බියාව බටහිරට උක්රේනයහා මොලඩොවා සමුහාණ්ඩුව ඊසාන දෙසට හා බල්ගේරියා දකුණට මායිම්ව ඇත. රොමානියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියා හි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමානියා රාජධානිය සමග එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රැසියානුවන් විසින් අත්කරගත් අතර රොමානියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර වෝසෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයත් කර්ටන් බිද වැටීමත් සමග රොමානියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධන වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමානියාව නව ‍සංශෝධනය සමග වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර මානව වර්ධන අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම ප්‍රදේශය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමානියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙකි. ඒ සමගම ෆ්‍රැන්නෝ‍ෆා්නි, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමානියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.
 
රොමානියාව
පින්තුරය - කොඩිය
ජාතික ගීය
රොමානියා සැලැස්ම
අගනුවර සහ විශාලම නගරය - බුකාරෙස්ට් - 440 25' N 260 06' E
රාජ්‍ය භාෂාව - රොමානියානු
ජන වර්ග - 89.5% රොමානියානු, 6.6% ‍හංගේරියානු, 2.5% රෝම, 1.4% වෙනත්
රාජ්‍යය -
ජනාධිපති - ට්‍රෙයියන් බැසෙස්කු (PD – L)
අගමැති - එමිල් බොක් (PD – L)
අගවිනිසුරැ
සැකැස්ම -
රාජ්‍ය පිළිගැනීම - නිදහස බටොමන් අධිරාජ්‍ය සිට - ජුලි 13, 1878
EU රාජ්‍යයට පැමිණිම - ජනවාරි 1, 2007
වර්ග ප්‍රමාණය - එකතුව - 238 391 Km2 (108)
92 043 sq mi
ජලය (%) – 3
ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 22 215 421
2002 ජන සංඛ්‍යාංකය - 21 680 974
ඝනත්වය - 90 / Km2
233 / sq mi
GDP (PPP) – 2008 තක්සේරැව
එකතුව - $ 270.772 බිලියන
සාමාන්‍ය - $ 12 600
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
[[ace:Rumania]]
[[af:Roemenië]]
"https://si.wikipedia.org/wiki/රුමේනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි