"කොංගෝ ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_the_Republic_of_the_Congo.svg.png |frame|thumb|alt=tiny globe|'''              ජාතික කොඩිය'''
කොංගෝ බ්‍රාසවිල්, පුංචි කොංගෝව (Little Congo) හෝ සරල ආකාරයට '''කොංගෝ''' යනුවෙන් ද හදුන්වනු ලබන කෝංගෝ ජනරජය මධ්‍යම [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] පිහිටා ඇති රාජ්‍යකි. මායිම් වශයෙන් මෙරට වටා ඇත්තේ [[ගැවොන් කැමරැන්]], [[මධ්‍යම අප්‍රිකානු ජනරජය]], (සයරේ යනුවෙන් කලින් හඳුන්වනු ලැබූ) [[ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය]], [[ඇන්ගෝලාව]] අයත් නමුදු භූගෝලීය වශයෙන් වෙන්වූ [[කැබින්ඩා]] සහ [[ගිනියා මුහුදු බොක්ක]] යනාදියයි.
{|
|'''ආදර්ශ පාඨය'''
|සහෝදරත්වය, කටයුත්ත, දියුණුව
|-
|'''ජාතික ගීය'''
|"La Congolaise"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-LocationRCongo.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|බ්‍රැසාවිලී
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ප්‍රංශ
|-
|'''රාජ්‍ය'''
|සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ඩෙනිස් සැස්සො ගුවෙස්සො
|-
|'''නිදහස'''
|ප්‍රංශ සිට
|-
|'''දිනය'''
|අගෝස්තු 15, 1960
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 342,000 වර්ග සැතපුම් 132,047
|-
|'''ජලය (%)'''
|3.3
|-
|'''            ජනගහනය'''
|-
|''' 2009 තක්සේරුව'''
|3,686,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 10.8 වර්ග සැතපුම් 27.9
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 15.570
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4,145
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 9.532
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 2,538
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.601(මධ්‍යම)
|-
|'''මුදල්'''
|මධ්‍යම අප්‍රිකානු ෆ්‍රෑන්ක් (XAF)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
 
|'''අන්තර්ජාල TLD'''
කොංගෝ ගංගා දෝණිය පෙදෙස හා වෙළද සබදතා වර්ධනය කළ '''බන්ධු''' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අනසක පතුරැවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබුවකි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමග මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ංනරජය' බවට පත් වුයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යක් විය. 1997 වසරෙ පැවතුනු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
|.cg
|-
|'''දුරකථන සංකේත'''
|242
|}
]]
කොංගෝ බ්‍රාසවිල්, හෙවත් පුංචි කොංගෝව (Little Congo) හෝ සරලපහසු ආකාරයට '''කොංගෝ''' යනුවෙන් ද හදුන්වනුහඳුන්වනු ලබන අතර 'කෝංගෝ ජනරජය' මධ්‍යම [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] පිහිටා ඇති රාජ්‍යකිරාජ්‍යයකි. මායිම් වශයෙන් මෙරට වටා ඇත්තේ [[ගැවොන් කැමරැන්]],කැමරුන් නම් [[මධ්‍යම අප්‍රිකානු ජනරජය]],ජනරජයත් (සයරේ යනුවෙන් කලින් හඳුන්වනු ලැබූ) [[,ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය]]ජනරජයත්, [[ඇන්ගෝලාව]] අයත් නමුදු භූගෝලීය වශයෙන් වෙන්වූ [[ කැබින්ඩා]] සහ [[ගිනියා මුහුදු බොක්ක]]බොක්කත් යනාදියයි.
 
කොංගෝ ගංගා දෝණිය පෙදෙස හාසමග වෙළදවෙළඳ සබදතා වර්ධනය කළ '''බන්ධු''' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අනසකඅණසක පතුරැවාපතුරුවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබුවකිපැවතිණි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමගසමඟ මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ංනරජයජනරජය' බවට පත් වුයේයවූයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ  කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යක්රාජ්‍යයක් විය. 1997 වසරෙවසරේ පැවතුනුපැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
 
[[Category:කොංගෝ ජනරජය]]
"https://si.wikipedia.org/wiki/කොංගෝ_ජනරජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි