"කාටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Qatar.svg.png|frame|thumb|alt=tiny globe|'''              ජාතික කොඩිය '''
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද හඳුන්වනු ලබන්නා වූ මැදපෙරදිග පිහිටි අරාබියානු එමීර් රාජ්‍යය (Emirate) ඉතා විශාල අරාබි අර්ධද්විපය තුළ ඊසාන දිග වෙරළ තීරයෙහි වූ කුඩා කටාර් අර්ධද්වීපයෙහි පිහිටා ඇති රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්,පර්සියන් මුහුදු බොක්කෙන් මෙරටෙහි සිව් භාගයම වටවන්නට ඉඩ තිබිනි. ආසන්නයෙහි පිහිටි බාහ්රේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් කරන්නේ පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධිය විසිනි.
{|
|'''ජාතික ගීය'''
|" لسلام الاميري (අරාබි)"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:LocationQatar.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|දොහා
|-
|'''රාජ්‍ය භාෂාව'''
|අරාබි
|-
|'''රාජ්‍ය'''
|රාජධානි
|-
|'''රජු '''
|හමඩ් බින් කලීෆා
|-
|'''අගමැති'''
|හමඩ් බින් ජස්සින්
|-
|'''නිදහස'''
|දෙසැම්බර් 18, 1878
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 11,437 වර්ග සැතපුම් 4,416
|-
|'''            ජනගහනය'''
|-
|'''ජුලි 2010 තක්සේරුව'''
|1,696,563
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 123.2 වර්ග සැතපුම් 319.1
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 102.147
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 90,149
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 110.844
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 81,963
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.803(ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|රියාල් (QAR)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
 
|'''අන්තර්ජාල '''
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් ජාතියකි. ලොවෙහි විශාලත්වයෙන් තෙවන තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහලම ‍එක් පුද්ගල ආදායම වාර්තා වන්නේ මෙරටිනි. පිරිපූර්ණ රාජාණුඩුවක් වන කටාර් වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි එතැන් පටන් දිළිදු බ්‍රිතාන්‍ය යටත් රාජ්‍ය තත්ත්වයේ සිට ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් කේෂ්ත්‍රයෙහි ලා කැපී පෙනුනු ආදායම් තතත්්වයක් සපිරි, ස්වාධින රාජ්‍යක් ලෙස පරිවර්තනය වූ බැව් ප්‍රධාන වශයෙන් විද්‍යාමාන විය.
|.qa
|-
|'''දුරකථන සංකේත'''
|974
|}
]]
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද හඳුන්වනුමෙරට ලබන්නාහඳුන්වයි.කටාර් වූරාජ්‍යය මැදපෙරදිග පිහිටි අරාබියානුආරාබියානූ එමීර් රාජ්‍යයරාජ්‍යයට අයත් (Emirate) ඉතා විශාල අරාබි අර්ධද්විපය තුළඅර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි වූ කුඩා කටාර් අර්ධද්වීපයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්,පර්සියන් මුහුදු බොක්කෙන් මෙරටෙහිමෙරට සිව් භාගයමදෙසම වටවන්නට ඉඩ තිබිනිතිබිණි. ආසන්නයෙහි පිහිටි බාහ්රේන්බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් කරන්නේවෙන්නේ පර්සියානුපර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධිය විසිනිසන්ධියෙනි.
 
1980 ගණන්වල පසුභාගයෙහි ද 1990 ගණන්වල මුල් කාලසීමාවන් හිදි ද, 1972 පටන් මෙරට පාලනය කල රාජ්‍ය නායකයා (එමීර් ) විසින්ඛණ්ජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoning off) හේතු කොට ගෙන කටාර් ආර්ථිකය ප්‍රපාතයට වැටිනි. ඔහුගේ පුත් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොර වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පියා නෙරපා හැරිනි. බහ්රෙන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරාවට පැවති ‍දේශසීමා ආරවුල කටාර් රාජ්‍යය විසින් 2001 වසරේ දී විසදා ගැනීමට සමත් වුයේය.
 
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම ‍එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති ‍දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
[[ප්‍රවර්ගය:රටවල්]]
[[ප්‍රවර්ගය:මැද පෙරදිග]]
"https://si.wikipedia.org/wiki/කාටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි