"මෙක්සිකෝව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Mexico.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"Himno Nacional Mexicano" Mexican National Anthem
|-
|'''ජාතික මුද්‍රාව'''
|එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:220px-Mexico_(orthographic_projection).svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|මෙක්සිකෝ නගරය
|-
|
|උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ස්පාඤ්ඤ
|-
|'''රාජ්‍ය'''
| ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති '''
|පිලිප් කාල්ඩරන් (PAN)
|-
|'''නීති සම්පාදක'''
|ඝනාව (කොංග්‍රසය)
|-
|'''බලය පවත්නා පක්ෂය'''
|කොංග්‍රසස් පක්ෂය
|-
|'''විපක්ෂය'''
|නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
|-
|'''නිදහස'''
|ස්පාඤ්ඤයේ සිට
|-
|'''ප්‍රකාශයට පත් කිරීම'''
|සැප්තැම්බර් 16, 1810
|-
|'''පිළිගැනීම'''
|සැප්තැම්බර් 27, 1821
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
|-
|'''ජලය (%)'''
|2.5
|-
|'''            ජනගහනය'''
|-
|'''ජුලි 2009 තක්සේරුව'''
|111 211.789
|-
|'''2005 ජන සංගණනය'''
|103 263 388
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 14 534 (6) (55th)
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 10 212 (8) (46th)
|-
|'''ගිනි (2008)'''
|46.1 (9) (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.854(10) (මධ්‍යය) (53rd)
|-
|'''මුදල්'''
|පෙසෝ (MXN)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.mx
|-
|'''දුරකථන සංකේත'''
| + 52
|}
]]
 
'''මෙක්සිකෝව''', (උච්චාරණය වන්නේ {{IPAc-en|En-us-Mexico.ogg|ˈ|m|ɛ|k|s|ɨ|k|oʊ}}; {{බස-es|México}} {{IPA-es|ˈmexiko||es-mx-México.ogg}}), නිල වශයෙන් හැඳින්වෙන්නේ '''එක්සත් මෙක්සිකානු ජනපද'''<ref>විකල්ප පරිවර්තනය '''මෙක්සිකානු එක්සත් ජනපද''' යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. [http://historical.ha.com/common/view_item.php?Sale_No=661&Lot_No=56012&src=pr මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව].</ref> ({{ශ්‍රව්‍ය-es|Estados Unidos Mexicanos|Es-mx-Estados Unidos Mexicanos.ogg}}), යනු [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකාවෙහි]] [[Federation|ෆෙඩරල්]] ආකෘතියෙහි [[වයවස්ථානුකූල ජනරජය]] කි. එය උතුරින් [[එක්සත් ජනපද]] වෙතින් ද; දකුණින් හා බටහිරින් [[ශාන්තිකර සාගරය|ශාන්තිකර සාගරයෙන්ද]]; ගිණිකොනින් [[ගෞතමාලාව|ගෞතමාලාවෙන්]], [[බෙලීස්]] වෙතින්, සහ [[කැරිබියානු මුහුද|කැරිබියානු මුහුදෙන්ද]]; සහ නැගෙනහිරින් [[මෙක්සිකානු බොක්ක|මෙක්සිකානු බොක්කෙන්ද]] මායිම්වී ඇත.<ref>''Merriam-Webster's Geographical Dictionary'', 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733</ref><ref>"[http://www.bartleby.com/65/me/Mexico.html Mexico]". ''[http://www.bartleby.com/65/ The Columbia Encyclopedia]'', 6th ed. 2001–6. New York: Columbia University Press.</ref> වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000&nbsp;වර්ග&nbsp;සැත ට වැඩි),<ref>{{cite web|title=Mexico&nbsp;— Geography|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#Geo|accessdate=2007-10-03}}</ref> මෙක්සිකෝව [[ඇමරිකානු රටවල්]] අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර [[භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලිය|ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය]] වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,<ref>{{cite web|title=Mexico&nbsp;— People|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#People|accessdate=2007-10-03}}</ref> ලෝකයේ [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|11වන වඩාත් ජනබහුල රට]] සහ [[ස්පාඤ්ඤ-භාෂිත#ස්පාඤ්ඤ-භාෂිත-රටවල්|වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත]] රට වෙයි. මෙක්සිකෝව [[මෙක්සිකෝවෙහි පරිපාලන ප්‍රදේශ|ජනපද තිස්-එකකින්]] සහ අග නගරය සහිත [[මෙක්සිකෝ නගරය|සන්ධියන දිස්ත්‍රික්කයක්]] අඩංගු සන්ධියනයක් වෙයි.
 
"https://si.wikipedia.org/wiki/මෙක්සිකෝව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි