"මුරුසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Mauritius.svg.png|frame|thumb|alt=tiny globe|'''කොඩිය'''
මර්ෂස් සමුහාණ්ඩුව
{|
|'''ආදර්ශ පාඨය'''
|"Stella Clavisque Maris Indici" (Latin) "ඉන්දියන් සාගරයේ තරුව සහ යතුර"
|-
|'''ජාතික ගීය'''
|මාතෘ භුමිය
|-
|'''සිතියම'''
|-
|colspan="2"|[[Image:LocationMauritius.png]]
|-
|'''අගනුවර'''
|ජෝට් ලුයිස් - උතුරු අක්ෂාංශ 20 10' නැගෙනහිර දේෂාංශ 57 31'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ඉංග්‍රීසි
|-
|'''ස්ව භාෂා'''
|මොර්නියන් කර්ඕල්, ප්‍රංශ, ඉංග්‍රීසි, බොජ්ජුර්
|-
|'''රාජ්‍යය'''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|සර් ඇනිරුඩ් ජුග්නෝත්
|-
|'''අගමැති'''
|නාවින් රුම්ගුලම්
|-
|'''නිදහස'''
|එක්සත් රාජධානිය සිට
|-
|'''දිනය'''
|12 මාර්තු 1968
|-
|'''සමුහාණ්ඩුව'''
|12 මාර්තු 1992
|-
|  '''වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 2 040
|-
|
|වර්ග සැතපුම් 787
|-
|'''ජලය (%)'''
|0.05%
|-
|                '''ජනගහනය'''
|-
|'''2008 තක්සේරුව'''
|1 288 000
|-
|'''2000 ජන සංගණනය'''
|1 179 137
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 631.4
|-
|
|වර්ග සැතපුම් 1 636.5
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 15.831
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 12 291
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 9 156
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 7 109
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.804 (ඉහළ)
|-
|'''මුදල්'''
|මර්ෂස් රුපියල් (MVR)
|-
|'''මං තීරුව'''
|වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.mu
|-
|'''දුරකථන සංකේත'''
|230
|}
]]
මර්ෂස් සමුහාණ්ඩුව නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි.මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. මර්ෂස් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂස්, මැස්තරයෙහි දුපත්වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපතට කි.මී. 570 (සැතපුම් 350) ඊසාන දෙසින් පිහිටි දුපතක් වේ. 17 වන ශතවර්ෂය වනතුරු ජනාවාස නොවී තිබු බවට වාර්තා වේ. පළමුව දුපත ඕලන්දයන් විසින් පාලනය කළ අතර, ඊට පසු ප්‍රංශ ජාතිකයින් එය ඕලන්දයන් අතහැර දැමු පසු පාලනය කළහ. නැපෝලියොනින් යුද සමයේ බ්‍රිතාන්‍යයින් පාලනයට ගත් අතර 1968 වසරේ දී මර්ෂස් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙම රට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවන් වන අතර එය දකුණු අප්‍රිකානු සංවර්ධන සංගමය, නැගෙනහිර දකුණ අප්‍රිකා පොදු වෙළඳ සංගමය, අප්‍රිකානු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ප්‍රධාන භාෂාව වන්නේමර්ෂියන් ත්‍රිගෝල්, ප්‍රංශ සහ ඉංග්‍රීසීය. ඉංග්‍රීසී එකම නිල භාෂාව වන අතර පුවත්පත් හා රූපවාහිනි වැඩසටහන් විකශය වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජනගහනයෙන් බහුතරයක් ඉන්දියන් වන අතර අප්‍රිකානු පෙලපතින් එන ජාතීන් යුරෝපියානුවන් සහ සුළුතරයක් චීන ජාතිකයන් ද සිටිති. හින්දු ආගම විශාලම ආගම ලෙස ඇති එකම අප්‍රිකානු රට වන අතර ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද අදහයි. ඩොඩෝ පක්ෂියාගේ එකම නිවහන ලෙස මර්ෂස්ගේ දුපත නම් දරා ඇත. යුරෝපියානුවන් විසින් 1600 වර්ෂයේ දී මෙම පක්ෂියා මුලින් දැක ඇති අතර පක්ෂියා ඊට අවුරුදු 8 පසු සදහටම වඳ වී ගියේය. මර්ෂශ්, තුර්නිය හා ප්‍රොඒශියා හා සමානව සංවර්ධිත රටක් ලෙස සැලකේ.
 
 
== සටහන් ==
අන්තර්ජාල TLD - .mu
දුරකථන සංකේත - 230
 
{|
මර්ෂස් සමුහාණ්ඩුව නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි. මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. වර්ෂශ් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂක්, මැස්තරයෙහි දුපත් වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපත් කි. මී. 570 (සැතපුම් 350) ඊසාන යන දුපත් ද වේ. 17 වන ශතවර්ෂයෙන් ජනාවාස නොවී තිබු අතර පළමුව දුපත ඕලන්දයන් විසින් පාලනය කළ අතර ඊට පසු ජනිතයන් එය ඕලන්දයන් අතහැර දැමු පසු පාලනය කළහ. කැපෝලියොනින් යුද සමයේ බ්‍රිතාන්‍යයින් පාලනයට ගත් අතර 1968 වසරේ දී මර්ෂස් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙම රට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවන් වන අතර එය දකුණු අප්‍රිකානු සංවර්ධන සංගමය, නැගෙනහිර දකුණ අප්‍රිකා පොදු වෙළද සංගමය, අප්‍රිකානු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ප්‍රධාන භාෂාව වන්නේ වර්ෂියන් ත්‍ර‍ිගෝල්, ප්‍රංශ සහ ඉංග්‍රිසීය. ඉංග්‍රිසී එකම නිල භාෂාව වන අතර පුවත්පත් හා ‍රෑපවාහිනි වැඩසටහන් විකශය වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජනගහනයෙන් බහුතරයක් ඉන්දියන් වන අතර අප්‍රිකානු පෙලපතින් එන ජාතීන් යුරෝපියානුවන් සහ සුළු තරයක් චීන ජාතිකයන් ද සිටිති. හින්දු ආගම විශාලම ආගම ලෙස ඇති එකම අප්‍රිකානු රට වන අතර ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද අදහයි. ඩොඩෝ පන්ෂියාගෙග් එකම නිවහන ලෙස මර්ෂගේ දුපත නම් දරා ඇත. යුරෝපියානුවන් විසින් 1600 වර්ෂයේ මුලින් ඇති මෙම පක්ෂියා ඊට අවුරැදු 8 පසු සදහටම වද වී ගියේය. මර්ෂශ්, තුර්නිය හා ප්‍රොඒශියා හා සමානව සංවර්ධිත රටක් ලෙස සැලකේ.
 
|-
මර්ෂස් සමුහාණ්ඩුව
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
පින්තූරය - කොඩිය
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
ආදර්ශ පාඨය -
 
ජාතික ගීය - මාතෘ භුමිය
|-
සිතියම
අගනුවර - ජෝට් ලුයිස් - 200 10' S 570 31' E
රාජ්‍ය භාෂාව - ඉංග්‍රීසි
ස්ව භාෂා - මොර්නියන් කර්ඕල්, ප්‍රංශ, ඉංග්‍රීසි, බොජ්ජුර්
රාජ්‍යය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති - සර් ඇනිරෑඩ් ජුග්නෝත්
අගමැති - නාවින් රැම්ගුලම්
නිදහස - එක්සත් රාජධානිය සිට
දිනය - 12 මාර්තු 1968
සමුහාණ්ඩුව - 12 මාර්තු 1992
වර්ග ප්‍රමාණය - එකතුව - 2 040 Km2
787 sq mi
ජලය (%) – 0.05
ජනගහනය - 2008 තක්සේරැව - 1 288 000
2000 ජන සංඛ්‍යාකය - 1 179 137
ඝනත්වය - 631.4 / Km2
1 636.5 / sq mi
GDP (PPP) – 2009 තක්සේරැව
එකතුව - $ 15.831 බිලියන
සාමාන්‍ය - $ 12 291
GDP (සාමාන්‍ය) – 2009 තක්සේරැව
එකතුව - $ 9 156 බිලියන
සාමාන්‍ය - $ 7 109
HDI (2007) – 0.804 (ඉහළ)
මුදල් - මර්ෂස් රැපියල් (MVR)
කාල මණ්ඩලය - MVT (UTC + 4)
ග්‍රීෂ්ම සෘතුව (DST) – (UTC + 5) (2008 පමණ)
මං තිරැව - වම
"https://si.wikipedia.org/wiki/මුරුසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි