"මාෂල් දූපත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_the_Marshall_Islands.svg.png|frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
මාෂල් දූපත්
{|
මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් රාජ්‍ය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. පිහිටියේ ජාත්‍යාන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරින් ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙ‍රටෙහි දේශ සීමාවන් වනුයේ උතුරට නා උරැ සහ කිරිබටි නැගෙනහිරට, මයික්‍රොනේසියා ෆෙපඩරල් රාජ්‍ය, දකුණට මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපත (wake Island) යනු විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.
|'''ජාතික ගීය'''
|Forever Marshall Islands
|-
|'''ආදර්ශ පාඨය '''
|epilpilin ke ejukaan
|-
|colspan="2" |[[ගොනුව:LocationMarshallIslands.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|මජුරො (ඩෙලැප්)
|-
|'''රාජ්‍ය භාෂාව'''
|මාර්ෂලීස්, ඉංග්‍රීසි
|-
|'''රාජ්‍යය'''
|ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
| ජුරේලැන්ග් සෙඩ්කායියා
|-
|'''නිදහස'''
|-
|'''එක්සත් රාජධානියෙන් '''
|ඔක්තෝබර් 21, 1986
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කි.මී. 181 , වර්ග හැතැප්ම 70
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 ඇස්තමේන්තුව'''
|62,000
|-
|'''2003 ජන සංගණනය'''
|56,429
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 342.5
|-
|
|වර්ග සැතපුම් 885.7
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2001 තක්සේරුව
|-
|'''එකතුව'''
|115 ඩොලර් මිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 2,900
|-
|'''මුදල්'''
|ඇමෙරිකානු ඩොලර්
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.mh
|-
|'''දුරකථන සංකේත'''
|692
|}
]]
මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් රාජ්‍යසාගරය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. මාෂල් දූපත් පිහිටියේ ජාත්‍යාන්තරජාත්‍යන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරින්උතුරිනි. ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙ‍රටෙහි දේශ සීමාවන් වනුයේ උතුරට නාඋතුරින් උරැනාඋරු සහ කිරිබටි නැගෙනහිරට, නැගෙනහිරින් මයික්‍රොනේසියා ෆෙපඩරල්ෆෙඩරල් රාජ්‍ය, දකුණටදකුණින් මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපතදූපතත් (wake Island) යනු විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමගසමඟ එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
"https://si.wikipedia.org/wiki/මාෂල්_දූපත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි