"මලයාසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Malaysia.svg.png|frame|thumb|alt=tiny globe|                 කොඩිය
මැලේසියාව
{|
|colspan="2" |[[Image:250px-Location_Malaysia_ASEAN.svg.png|                  සිතියම]]
|-
|'''අගනුවර'''
|ක්වාලාම්පුර් උතුරු අක්ෂාංශ 3 08' නැගෙනහිර දේෂාංශ 101 42'
|-
|'''විශාලම නගරය'''
|ක්වාලාම්පුර්
|-
|'''රාජ්‍ය භාෂාව'''
|මැලේ (රාජ්‍ය)
|-
|
|මැන්ඩරින් (රාජ්‍ය නොවන)
|-
|
|දෙමළ (රාජ්‍ය නොවන)
|-
|
|ඉංග්‍රිසි (රාජ්‍ය නොවන)
|-
|'''ජන වර්ගය'''
|54% මැලේ
|-
|
|25% චීන
|-
|
|7.5% ඉන්දියානු
|-
|
|11.8% වෙනත්
|-
|
|1.7% වෙනත්
|-
|'''රාජ්‍ය'''
|ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
|-
|'''යැංඩ් පර්වුවත් අගන්ය'''
|මිසාන් සයිනල් අබ්දීන්
|-
|'''අගමැති'''
|නජිබ් ටං රසාක්
|-
|'''නියෝජ්‍ය අගමැති'''
|මුහිද්දීන් යසීන්
|-
|                 '''නිදහස'''
|-
|'''එක්සත් රාජධානියේ සිට'''
|31 අගෝස්තු 1957
|-
|                 '''වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 329 845
|-
|
|වර්ග සැතපුම් 127 354
|-
|'''ජලය (%)'''
|0.3
|-
|              '''ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|28 310 000
|-
|'''2000 ජන සංගණනය'''
|24 821 286
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 85.8
|-
|
|වර්ග සැතපුම් 222.3
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 384.388
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 14 081
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 221.606
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 8 118
|-
|'''ගිනි (2004)'''
|40.3
|-
|'''HDI (2007)'''
|0.829 (ඉහළ)
|-
|}
]]
මැලේසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලාම්පුර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අ‍ගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.
 
== සටහන් ==
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
එකතුව - $ 221.606 බිලියන
සාමාන්‍ය - $ 8 118
ගිනි (2004) – 40.3
HDI (2007) – 0.829 (ඉහළ)
 
{|
මැලේසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි. මී. 329.845 (වර්ග සැතපුම් 127 354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වලලාම්පුර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 වන අතර රට වෙන්ව ඇත්තේ දකුණු චීන මුහුද ප්‍රදේශ 2 ක් හා වන මැලේසියා අර්ධද්වීපය හා මැලේසියා බෝනියෝය. එය මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරැව හා බෲනායි වේ. එය නිරික්ෂණයට ආසන්න වන අතර සෞඛ්‍ය දේශගුණයෙන් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අ‍ෙගාන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. ‍ෙවස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයක් පවතී. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරිමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මැලෙයාව වශයෙන් හදුන්වනු ලැබීය. 1948 රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අත, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරැව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරැ බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ග‍ියේය. එහි මායිමක් වන මැලකාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයක් වන අතර, විදේශ වෙළදාම ආර්ථිකය සාරවත් කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරණ අතර ශාක හා සත්ත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.
 
|-
මැ‍ෙල්සියාව
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
පින්තූරය - කොඩිය
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
ආදර්ශ පාඨය -
 
ජාතික ගීය
|-
අගනුවර - ක්වාලා ලාම්පුර් පුටිරාජය 30 08' N 1010 42' E
විශාලම නගරය - ක්වාලා ලාම්පුර්
රාජ්‍ය භාෂාව - මැලේ (රාජ්‍ය)
මැන්ඩරින් (රාජ්‍ය නොවන)
දෙමළ (රාජ්‍ය නොවන)
ඉංග්‍රිසි (රාජ්‍ය නොවන)
ජන වර්ගය - 54% මැලේ
25% චීන
7.5% ඉන්දියානු
11.8% වෙනත්
1.7% වෙනත්
රාජ්‍ය - ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩු සිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
යැංඩ් - පර්වුවත් අගන්ය - මිසාන් සයිනල් අබ්දීන්
අගමැති - නජිබ් ටං රසාක්
නියෝජ්‍ය අගමැති - මුහිද්දීන් යසීන්
නිදහස එක්සත් රාජධානියේ සිට - 31 අගෝස්තු 1957
වර්ග ප්‍රමාණය - එකතුව - 329 845 Km2
127 354 sq mi
ජලය (%) – 0.3
ජනගහනය 2009 තක්සේරැව - 28 310 000
2000 ජන සංඛ්‍යාංකය - 24 821 286
ඝනත්වය - 85.8 / Km2
222.3 / sq mi
GDP (PPP) – 2008 තක්සේරැව
එකතුව - $ 384.388 බිලියන
සාමාන්‍ය - $ 14 081
"https://si.wikipedia.org/wiki/මලයාසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි