"කුවේට් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Kuwait.svg.png|frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
කුවේට් රාජ්‍යය
{|
|'''ජාතික ගීය'''
|Al-Nasheed Al-Watani
|-
|
|අල්-නශීඩ් අල්-වටානි
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Map_of_Kuwait.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|කුවේට් නගරය
|-
|
|උතුරු අක්ෂාංශ 290 22' නැගෙනහිර දේෂාංශ 470 58'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|අරාබි, ඉංග්‍රීසිසි බහුල වශයෙන් කථා කරයි
|-
|'''රාජ්‍ය'''
|ව්‍යවස්ථාදායක ජනරජය
|-
|'''ස්ථාපිත කිරීම'''
|1613
|-
|'''බානියුටාක් ජනපද සංවිධානය '''
|1705
|-
|'''ඇංග්ලෝ ඔටෝමන් සමුළුව '''
|1913
|-
|'''නිදහස එක්සත් රාජධානියේ සිට '''
|19, ජුනි 1961
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 20 000 (15th)වර්ග සැතපුම් 6 880
|-
|
|වර්ග සැතපුම් 6 880
|-
|'''ජලය (%)'''
|නොසැලකේ
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|3 000 000(2) (13th)
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 167.5,
|-
|
|වර්ග සැතපුම් 433.8
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 137.450 බිලියන(3) (56th)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 38 875(3) (11th)
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 114.878 බිලියන
|-
|'''සාමාන්‍ය'''
| ඩොලර් 32 491
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.937(4) (ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|කුවෙයිට් ඩයිනර්
|-
|'''අන්තර්ජාල TLD'''
|.kw
|-
|'''දුරකථන සංකේත'''
| +968
|}
]]
 
කුවේට් රාජ්‍යරාජ්‍යය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධ ද්වීපයෙහිඅර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණුදකුණින් සවුදි අරාබියාව, උතුරැඋතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බල කොටුවබලකොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි. මී. 20,000 (වර්ග සැතපුම් 6 8806880) වන අතර ජනගහනය මිලියන 3 කි. ‍ෙපෟරාණිකව‍පෞරාණිකව මෙම රාජ්‍යරාජ්‍යයේ ඇති වරාය තුලින් ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළදාමවෙළඳ කෙරැණුගනුදෙනු වරායකිසිදුවී ඇත. බානි උටාබ් ගෝත්‍රය පළමු අරාබි පදිංචිකරැවන්පදිංචිකරුවන් වන අතර නව එමිරේට් රාජ්‍යයේ මුල් ආරම්භකරැවෝයආරම්භකරුවෝය. 19 ශතවර්ෂයේ කුවේටය ඔටවන්ඔටමන් අධිරාජ්‍යයේ බලපෑමට ලක් වු අතර 2 වන ලෝක යුද්ධයෙන් පසු අරාබි පාලනයකට නතු වු අතර, එය බ්‍රිතාන්‍යය ආරක්ෂාව යටතේ විය. එරට විශාල තෙල් ආකර 1930 ගණන්වල සොයා ගත්හ. 1961, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස් වු පසු එරට තෙල් කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. 1990 දි ඉරාකය කුවේටය ආක්‍රමණය කළ අතර එය ඉරානයටඉරාකයට යාබද කරනයාකරන ලදි. මාස 7 ක් පැවැති ඉරානිඉරාක බලපෑම ඇමරිකානු හමුදා මැදිහත් වීමෙන් නිමා විය. 773 ක් වන කුවේට් තෙල් ලිං ගිනි තැබු අතර එය පසුබසින ඉරානඉරාක හමුදාවන් විසින් කරන ලද අතර මෙය දැඩි පාරිසරික හා ආර්ථික විනාශයන් විය. එරට යටිතල පහසුකම් දැඩි ලෙස හානි වු අතර නැවත ගොඩනැගියගොඩනැඟිය යුතුව ඇත. කුවේට් ව්‍යවස්ථානුකුලව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් වන අතර කුවේට් නගරය සමගසමඟ පාර්ලිමේන්තු පද්ධතියක් තුලන්තුලින් රටේ දේශපාලන හා ආර්ථික නගරය ලෙස පවතී. ඒ රටේ ‍ලෝකයේ 5 වන විශාලතම තෙල් රන්දිතය, පෙට්‍රාලියම්පෙට්ට්‍රොලියම්, පෙට්‍රොලියම්කුවේටය පෙට්ට්‍රොලියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමෙන් 95% න්ක් හා රාජ්‍ය ආදායමෙන් 80% ක් සපයයි. කුවේටය ලෝකයේ ධනවත්ම රටවල් අතර ඒක පුද්ගල ආදායමෙන් 11 ස්ථානයේ හා ඉහලමඅරාබි මානවරටවල් සංවර්ධිතඅතර දර්ශකයඉහළම අරාබිමානව රටවල්සංවර්ධිත අතරදර්ශක‍යේ ද ඇත. ලෝක බැංකුව මගින්මඟින් කුවේට් ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති රටක් ලෙස හා නේමෝනේටෝ නොවන සංවිධානයක් ලෙස නම් කර ඇත.
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
කුවේට් රාජ්‍ය
පින්තූරය - කොඩිය
ජාතික ගීය
සිතියම
අගනුවර සහ විශාලම නගරය - කුවේට් නගරය 290 22' N 470 58' E
රාජ්‍ය භාෂාව - අරාබි, ඉංග්‍රීසි බහුල වශයෙන් කථා කරයි.
රාජ්‍ය - ව්‍යවස්ථාදායක ජනරජය
ස්ථාපිත කිරිම - 1613
බානියුටාක් ජනපද සංවිධානය - 1705
ඇංග්ලෝ ඔටෝමන් සමුළුව - 1913
නිදහස එක්සත් රාජධානියේ සිට - 19, ජුනි 1961
වර්ග ප්‍රමාණය - එකතුව - 20 000 Km2 (15th)
6 880 sq mi
ජලය (%) – නොසැලකේ
ජනගහනය - තක්සේරැව - 3 000 000(2) (13th)
ඝනත්වය - 167.5 / Km2
433.8 / sq mi
GDP (PPP) – 2009 තක්සේරැව
එකතුව - $ 137.450 බිලියන(3) (56th)
සාමාන්‍ය - $ 38 875(3) (11th)
GDP (සාමාන්‍ය) – 2009 තක්සේරැව
එකතුව - $ 114.878 බිලියන
සාමාන්‍ය - $ 32 491
HDI (2009) – 0.937(4) (ඉතා ඉහළ)
මුදල් - කුවෙයිට් ඩයිනර්
කාල මණ්ඩලය - AST (UTC + 3)
අන්තර්ජාල TLD - .kw
"https://si.wikipedia.org/wiki/කුවේට්_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි