"ඉන්දුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: ku:Îndonezya
No edit summary
74 පේළිය:
 
 
'''ඉන්දුනීසියාව''' (ඉන්දුනීසියා ජනරජය) පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අටඅවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවනහතරවැනි අධිඅධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත්කරගනුතෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඉුවක්සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමගින්සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරැවසිංගප්පූරුව, පිලිපීනය, ඕස්ට්‍රෙලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.
 
 
යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුනේයතිබුණේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරැවඅනතුරුව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමගසමඟවෙළදවෙළඳ සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන්ශතවර්ෂයන්හි හිසිට සිටට දේශියදේශීය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්‍රයන් හිලාකේෂ්ත්‍රයන්හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාව ටසභාවට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ඉන්දුනීසියානුආභාශය ඉතාහිසායටනිසා ආභාසයක්ඉන්දුනීසියානු ඉතිහාසයට බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශගවේෂනදේශ ගවේෂණ සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද, මලුකුහි ද (Maluku) වෙළදවෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමගසමඟ දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන, දූෂණ, බෙදුම් වාදය, ප්‍රජාතන්ත්‍රිකරණ ක්‍රියාවලිය, ඉක්මන් ආර්ථික වෙනස්කම් සදුකළ සිදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ  අභියෝග හේත්‍රහේතු කොකොට ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බදුන්බඳුන් වුයේය.
 
 
ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග, භාෂාමය හා අගමිකආගමික කණ්ඩායම් වෙති. ‍විශාලම ජනවර්ගය වූ  ජාවානුවැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජනකණ්ඩායටජන වෙත්කණ්ඩායමයි. ජාතික භාෂාව, ජනවර්ගිකජනවාර්ගික අසමානකම්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුලතුළ ආගමික බහුත්වවාදය, අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබ්‍රදපිළිබඳව ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නා වූ අනන්‍යතාවක්අනන්‍යතාවන් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. ඉන්දුනීසියාවේ ජාතික ආදර්ශ පාඨය වන 'බිනේකා තුන්ගල් කා' (unity in Diversity' )ව්‍යාංගාර්ථ අනුව 'Many yet one') යන පාඨය ඊට“ඊට හැඩගස්වන අසමානතාඅසමානතා” යන්න පැහැදිලි කරයි. විශාල ජනගහනයක් සිටියද, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශ තිබුනදතිබුණද, ලොව දෙවන ඉහලමඉහළම ජෛව විවිධත්වවිවිධත්වයට මට්ටමඋරුම අයත්ව තිබෙන්නාකියන්නා වූ ඉන්දුනීසියාවේ ඊට සහාය වන්නා වූ  ජනශුන්‍ය හා වල්බිහිව පවත්වාපවතින ප්‍රදේශ රාශියක් මෙම රට සතුවරාශියක්ද තිබේ. මෙම රට ස්වාභාවික සම්පත් වලින් අනූනව තිබුනවුව, නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාවය ප්‍රළුල්වපුළුල් ලෙස ව්‍යාප්තපැතිර වෙමින්යමින් රැදී තිබේ.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
== References ==
"https://si.wikipedia.org/wiki/ඉන්දුනීසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි