"ජර්මනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
{{මාධ්‍ය ඇතුලත් කරන්න}}
[[Image:125px-Flag_of_Germany.svg.png |frame|thumb|alt=tiny globe|'''              ජාතික කොඩිය'''
[[ගොනුව:Map of Europe with European and German flag.png|thumb]]
 
{|
|colspan="2" |[[ගොනුව:250px-EU-Germany.svgMap of Europe with European and German flag.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
Line 81 ⟶ 82:
|49
|}
]]
 
 
ජර්මනියේ නිල නාමය වනුයේ 'ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව' යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාකය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් ‍පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.
 
"https://si.wikipedia.org/wiki/ජර්මනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි