"ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
|'''ආදර්ශ පාඨය '''
ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'හෙලනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධවීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, යනු විසිනි. ඒජයන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධර්නී මුහුද දකුණු දිශාවටද වේ. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි. (සැතපුම් 9246 කි) මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රේට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades ), යනාදි දූපත් ද වෙති. ග්‍රීසියේ භුමිභාගයෙන් සියයට 80 ක්ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් 'මවුන්ට් ඔලිම්පස්' කන්දය.
|"Eleftheria i Thanatos" (ග්‍රීක)
පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබදව නූතන ග්‍රිසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හදුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතාන්ත්‍රවාදයෙහි උපන් ස්ථානය ග්‍රීසියයි. බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම සහ ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දුෂ්‍යකාව්‍ය යනාදියයි.
|-
|colspan="2" |[[ගොනුව:250px-Location_Greece_EU_Europe.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|ඇතන්ස්
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ග්‍රීක
|-
|'''ජන වර්ග'''
|93.8% ග්‍රීක, 4.3% ඇල්බේනියන්, 1.9% වෙනත්
|-
|'''රාජ්‍යය'''
|පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|කාරොලොස් පපෝලියස්
|-
|'''අගමැති'''
|ජොර්ගොස් පපැන්ඩ්‍රස්
|-
|'''නිදහස'''
|-
|'''ඔටෝමන් රාජධානියෙන් '''
|25 මාර්තු 1821
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කි.මී. 131,990, වර්ග හැතැප්ම 50,944
|-
|'''ජලය (%)'''
|0.8669
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 ඇස්තමේන්තුව'''
|11,305,118
|-
|'''2001 ජන සංගණනය'''
|10,964,020
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 85.3
|-
|
|වර්ග සැතපුම් 221
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 322.555
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 28,834
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2010 තක්සේරුව
|'''එකතුව'''
|ඩොලර් බිලියන 305.005
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 27,265[
|-
|'''ගිනි (2005)'''
|33 (මධ්‍යම)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (2010)'''
|0.855(වැඩි)
|-
|'''මුදල්'''
|යූරෝ
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.gr
|-
|'''දුරකථන සංකේත'''
|30
|}
]]
ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'හෙලනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධර්ණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රේට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades ), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් 'මවුන්ට් ඔලිම්පස්' කන්දය.
 
 
පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි.එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම,ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි.මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.
 
 
මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය,වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි.වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
මෙම දායකයන් ගෙන් (කොටසක්) 17 වන යුනෙස්කෝ ලෝක උරැමයන් දක්නා ලැබනෙ ස්ථාන සටහන් ව ඇති ලැයිස්තුවේ පිළිබිඹු කර තිබේ. මානව සංවර්දන දර්ශකයේ ඉතා ඉහල ස්ථානය සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, යුරෝපා සංගමය යනුවෙන් දැන් හැදින්වෙන්නා වූ හවුලේ 1981 සිටම සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. නේටෝ සංවිධානයේ 1952 සිට ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබද සංවිධානය (OECD) කපු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබද සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නරග අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙති.
 
[[Category:ග්‍රීසිය]]
"https://si.wikipedia.org/wiki/ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි