"අධිමනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් විශ්ව විද්‍යාල ආශ්‍රීතව අධිමනෝවිද්‍යා පර්යේෂණ විවිධ ක්‍රම මගින් පර්යේෂණ සහ ක්ෂේත්‍ර කාර්යයන් ආශ්‍රීතව පදනම් වී ඇත. වර්තමානයේ පෙරට වඩ‍ා විශ්ව විද්‍යාල මගින් ලබා දෙන දායකත්වය අඩු වී ඇත. මෙම ගවේෂණයන් විශේෂ අධිමනෝවිද්‍යා ප්‍රකාශනවල ඵලවන ලිපි අතර ස්වල්පයක් පමණක් විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ එන සඟරාවල ඵල වේ. අධිමනෝවිද්‍යාඥයින් කරනු ලබන ප්‍රධාන පර්යේෂණයන් ලෙස අහඹු අංක උපදවනය මගින් මනෝ චලනයන් ද , උත්තේජනය නැති කිරීමේ ගෑනිස්ෆීල්ඩ් ගවේෂණය මගින් ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය ද දුරස්තථ දර්ශන සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ආධාර සහිතව කරනු ලබන ගවේෂණයන් ද හැඳින්විය හැක.
 
රේ හයිමන් , ස්ටැන්ලි ක්රිප්නර් සහ ජේම්ස් ඇල්කොක් ඇතුළු ඇතැම් අනෙකුත් විද්‍යාඥයෝ අධිමනෝවිද්‍යා ගවේෂණයට යොදාගත් ක්‍රමද එහි ප්‍රතිඵල ද විවේචනයට බඳුන්කොට ඇත. සංශයවාදය පර්යේෂකයන්ට අනුව පර්යේෂණයන්හි සාර්ථකත්වයට හේතු වනුයේ ක්‍රමාණුකූල ක්‍රමෝපායන් සංචරණයන් මගින් මනාව පහදා දීම බවද අධිමනෝවිද්‍යාඥයින් විසින් පල කොට ඇති අසාමාන්‍යය පහදාදීම් නොවන බවත්ය. අදට අනුව නූතන විද්‍ය‍ාත්මක පරිසරය අධිමනෝවිද්‍යාත්මකත ක්‍රියාවලීන්හි පැවැත්ම විශ්වාස නොකරති‍. එමනිසා ක්‍රියාකාරී මනෝවිද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණයන් විද්‍යාඥයින් හට ඒත්තු ගැන්වීමටද අසීරු වී ඇත. තවද විද්‍යා රචකයින් විසින් විසින් ඔවුන්ගේ සම්මත අධ්‍යාපනික සාහිත්‍යයන් තුළ මෙම විෂය ව්‍යාජ විද්‍යාවක් ලෙසද හඳුන්වා දී ඇත.
 
[[en:Parapsychology]]
"https://si.wikipedia.org/wiki/අධිමනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි