"සේරුවිල මැතිවරණ බලප්‍රදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්
1 පේළිය:
'''සේරුවිල මැතිවරණ බලප්‍රදේශය''' [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1977|ජූලි 1977]] සහ [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|පෙබරවාරි 1989]] අතරතුර [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවෙහි]] [[මැතිවරණ බලප්‍රදේශය|මැතිවරණ බලප්‍රදේශ]] අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ [[නැනෙහිර පළාත, ශ්‍රී ලංකාව| නැනෙහිර පළාතේ]] [[ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය| ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ]], [[සේරුවිල]] නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] [[පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා|මන්ත්‍රීවරුන්]] [[ශ්‍රී ලංකාවේ මැතිවරණ|තෝරා පත්කර ගැනුම]] සඳහා [[සමානුපාතික නියෝජනය|සමානුපාතික නියෝජන]] මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට [[බහුවිධ ඡන්ද ක්‍රමය|ඒක-මන්ත්‍රී]] මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට [[බහු-මන්ත්‍රී]] [[මැතිවරණ බලප්‍රදේශය|මැතිවරණ බලප්‍රදේශ]] 22 ක් ඇති කරන ලදි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.parliament.lk/about_us/electoral_system.jsp|title=ද ඉලෙක්ටරල් සිස්ටම්|publisher=[[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව]]}}</ref> සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989 මහා මැතිවරණයේදී ]] සේරුවිල මැතිවරණ බලප්‍රදේශය වෙනුවට [[ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික්කය| ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය]] ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද කොට්ඨාශයක්බලප්‍රදේශයක් ලෙස සේරුවිල දිගටම පවතියි.
 
==1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
"https://si.wikipedia.org/wiki/සේරුවිල_මැතිවරණ_බලප්‍රදේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි