"මහම්මද්තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ඉස්ලාම්-මොහමඩ් (මුහම්මද්)
 
( නබිතුමනි) අප ඔබව මුළු විශ්වයටම මෛත්‍රී වශයෙන්ම යවා ඇත්තෙමු
( අල් කුරානය 21: 107)
 
වරෙක ජන නායකයෙකු ලෙසද , වරෙක ස්වාමිපුරුෂයෙකු ලෙසද , වරෙක මිතුරෙකු ලෙසද , වරෙක අසල්වෙසියෙකු ලෙසද විවිඩ භුමිකවන්තුල
අපට ජීවිතයේ එදිනෙදා පැන නගින ප්‍රශ්න හමුවේ කෙසේ මුහුණ දියයුතුද යන පැනයට අදට අවුරැදු 1400 කට පෙර විසු මෙම පුද්ගලයා අප
හැමෝටම ශ්‍රේෂ්ට ජීවන මාර්ගයක් පෙන්නුවේය. විශ්වයේ මවුම්කරුවනාන්ගෙන් ලද පණිවිඩය රැගෙන ආ මොහු හුදෙක් ආධියත්මය පමණක් දේශනා
නොකොට සම්පුර්ණ ජීවන සැලැස්මක් ප්‍රයෝගිකව කර පෙන්නුවේය. එය ආර්ථික , දේශපාලන, ආධියාත්මික , සමාජීය අංග එකසේ සමබරවූ, මෙලොව
යහපත් තැනක් කිරීමට මෙන්ම මරණින් මතු ජීවිතයද ජයගතහැකි මාර්ගයකි .
 
මුහම්මද් (ක්‍රි.ව 570-ජුලි 6 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ හමුදාමය නායකයෙකි. ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වාදිමේ පුරෝගාමියෙක් වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසයන්ගෙන් පැව‍සෙන ආදයම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවයක් ලෙස සලකයි. මුස්ලිම් සංස්කෘතියේදි මුහම්මද් තුමා සියලු දේ දැනගත් අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ එනම් ඔහුගේ වයස අවුරුදු 40 සිට තවත් වසර 23 දක්වා මෙහු දෙවියන් සමග සබදතා පවත්වා ගනිමින් විවිධ දේ අනාවරණය කරගත් බව අනුගාමිකයන්ට පැවසු අතර එම සොයා ගැනිම් ශුද්ධ වු කුරාණය නමින් ඔවුන් විසින් රචනා කරන ලදි.
"https://si.wikipedia.org/wiki/මහම්මද්තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි