"මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන '''මාතලේ දිස්ත්‍රික්කය''' විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. [[මධ්‍යම පලාතේ]] උතුරු කොටස නියෝජනය කෙරෙන [[මාතලේ]] දිස්ත්‍රික්කය
නැ‍ඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී.
උතුරින් [[අනුරාධපුරය]] ද නැ‍ගෙනහිරින් [[පොලොන්නරුව]], [[බදුල්ල]] හා [[අම්පාර]] ද දකුණින් [[මහනුවර]] ද බටහිරින් [[කුරුණෑගල]] ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ [[ස්වාභාවික සම්පත්]] වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.
 
[[සීගිරිය]] , [[දඹුලු ලෙන් විහාරය]] මෙන්ම [[නකල්ස් කඳුවැටිය]] ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 471,000 (2006) ක ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.
"https://si.wikipedia.org/wiki/මාතලේ_පරිපාලන_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි