"මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
( ඉංග්‍රීසි : [[Matale District]] ) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන '''මාතලේ දිස්ත්‍රික්කය''' විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. [[මධ්‍යම පලාතේ]] උතුරු කොටස නියෝජනය කෙරෙන [[මාතලේ]] දිස්ත්‍රික්කය
නැ‍ඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී.
උතුරින් [[අනුරාධපුරය]] ද නැ‍ගෙනහිරින් [[පොලොන්නරුව]], [[බදුල්ල]] හා [[අම්පාර]] ද දකුණින් [[මහනුවර]] ද බටහිරින් [[කුරුණෑගල]] ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ [[ස්වාභාවික සම්පත්]] වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.
 
ලොව අති විශිෂ්ඨ නිර්මාණයක් වූ [[සීගිරිය]] , [[දඹුලු ලෙන් විහාරය]] ද සොබාදහමේ අපූර්වතම දායාදයක් වනමෙන්ම [[නකල්ස් කඳුවැටිය]] ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 471,000 (2006) ක ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.
 
== භූගෝලීය පසුබිම ==
මාතලේ දිස්ත්‍රික්කයේ වර්තමාන (2007) මුළු ජනගහනය 4,71,000 ක් වේ. 1981 සහ 2001 වර්ෂ අතරතුරදී ජනගහන වර්ධනය පුද්ගලයින් 83,974 හෝ ප්‍රතිශතය සියයට 19.03 කි.
ඉහත කාල සීමාව තුළ මාතලේ දිස්ත්‍රික්කයේ වාර්ෂික ජනගහන වර්ධන අනුපාතිකය 1.1 % කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය වන 73,053 මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද අඩුම ජනගහනය වන 13,233 ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද වාර්තා වෙයි.
== වාර්ගිකත්වයජාතිය අනුව ජනගහන තොරතුරු ( 2006 ) ==
 
* සිංහල 377,351
|}
 
== ආශ්‍රිත ලිපි ==
== මේ අඩවිත් බලන්න ==
*[[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක]]
*[[ශ්‍රී ලංකාවේ පළාත්]]
* http://www.ds.gov.lk/dist_matale/english/location_based_info.html
 
[[Category:මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය]]

සංස්කරණ

22,898

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/161214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි