"නාගරීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
wiki standard format
wiki standard format
1 පේළිය:
[[Image:LosAngeles05.jpg|thumb|right|250px|The expanding [[Los Angeles, California|Los Angeles metropolitan area]]
[[ගොනුව:Town.jpg|right|300px]]
 
[[ගොනුව:Urban_map.gif|center|400px]]
 
සංක්‍රමණය පිළිබද අධ්‍යයනය කරන විට ඉන් බලපැම් ලබන වැදගත් සංරචකයකි නාගරීකරණය. ලෝක ජනගහන ව්‍යාප්තිය තීරණය කරන සාධක අතරින් වැදගත්ම සාධකයක් ලෙස නාගරීකරණය හැදින්විය හැකිය. දැනට ලොව ජීවත් වන මුළු ජනගහනයෙන් 48% පමණ නාගරීක යැයි සම්මත ප්‍රදේශ වල ජීවත් වෙති.
 
 
=='''සංකල්ප සහ නිර්වචන'''==
 
[[ගොනුව:japan city.jpg|250px|right]]
කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතු සදහා ඒකරාශී වු පුද්ගලයන් සමුහයක් වාසය කරන ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. නාගරික යැයි නිර්වචනය කළ ප්‍රදේශ වල ජන සංඛ්‍යා ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වීම නාගරීකරණය ලෙස හැදින්විය හැකිය.
Line 15 ⟶ 5:
නාගරීකරණය මැනීම සදහා ප්‍රධාන ක්‍රම සතරක් උපයෝගී කොට ගැනේ. නාගරික ප්‍රදේශයක් සාධක සතරක ශ්‍රිතයක් ලෙසද දැක්විය හැකිය.
නාගරීකරණය = ජනගහනයේ ප්‍රමාණය, භුමි ප්‍රමාණය, ජන ඝණත්වය, ආර්ථීක සමාජ සංවිධාන ක්‍රමය
සංක්‍රමණය පිළිබද අධ්‍යයනය කරන විට ඉන් බලපැම් ලබන වැදගත් සංරචකයකි නාගරීකරණය. ලෝක ජනගහන ව්‍යාප්තිය තීරණය කරන සාධක අතරින් වැදගත්ම සාධකයක් ලෙස නාගරීකරණය හැදින්විය හැකිය. දැනට ලොව ජීවත් වන මුළු ජනගහනයෙන් 48% පමණ නාගරීක යැයි සම්මත ප්‍රදේශ වල ජීවත් වෙති.
 
ඵක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාගරීකරණය සම්බන්ධ නිර්වචනය අනුව නාගරික ප්‍රදේශයක තිබිය යුතු මූලික ලක්ෂන තුනකි.
 
Line 26 ⟶ 16:
 
=='''නාගරීකරණ මිනුම්'''==
[[ගොනුව:TownUrban_map.jpggif|rightcenter|300px400px]]
 
නාගරීකරණය පිළිබඳ අධ්‍යයනයේදී නාගරික මිනුම් හරහා නාගරීකරණයේ ස්වභාවය සහ තත්ත්වය හඳුනා ගත හැකිය. නාගරික මිනුම් අතර
 
Line 44 ⟶ 34:
[[ගොනුව:නාගරික_ප්රඛතිශතය.JPG]]
 
 
 
 
 
Line 240 ⟶ 225:
ආර්ථික විමසුම සඟරාව
 
== බාහිර යොමු ==
=='''අඩවියෙන් බැහැර පිටු'''==
 
[http://en.wikipedia.org/wiki/Urbanization urbanization]
 
[http://www.un.org/esa/population/publications/WUP2005/2005wup.htm world urbanization prospects]
"https://si.wikipedia.org/wiki/නාගරීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි