"මුඩුක්කු සහ පැල්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[ගොනුව:Wadala slums - Mumbai.jpg|left|270px]]
 
මුඩුක්කු යන වචනය අනතුරු වලට ලක් විය හැකි නිරාවරණය වූ ප්‍රදේශ යන අරුත් දෙන අයිරිෂ් භාෂාවේ එන "Slome" යන වචනයෙන් බිඳී ආ පදයක් ලෙස සැලකෙන අතර පැල්පත් යන්න "පැරණි නිවාස" යන අරුත් දෙන " sea`n ti " යන අයිරිෂ් වචනයෙන් ප්‍රභවය වී ඇතැයි සැලකේ. එසේ වුවද මෙම මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන්ම එකට භාවිතා වන බව පෙනේ. මෙම මුඩුක්කු සහ පැල්පත් වාසීන් අඩු ආදායම් නිවාස හිමියන් ලෙසද හැඳින්වේ. එක්සත් ජතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණ සහිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වේ. එමෙන්ම 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්දනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
 
පැල්පත් යන්න සලකා බැලූ විට ඉවත ලන අමුද්‍රව්‍ය වලින් සකසාගත් දිළිඳු නිවාස වල දිළිඳු ජනයා වාසය කරන ස්ථාන ලෙස හඳුනාගත හැක. බොහෝ විට මෙම පැල්පත් තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර තුතී ලෑලි, වානේ තහඩු සහ ප්ලාස්ටික් තහඩු දැකිය හැක. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර්යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත්සනීපාරක්‍ෂක පහසුකම්, විදුලි පහසුකම් ආදී පොදු පහසුකම් වලින් යුක්ත නොවේ.
කෙසේ වෙතත් මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොට්ඨාශයක් ලෙස දැක්විය හැක. මෙලෙස පවසන්නේ ඔවුන්ගේ ජීවන විලාශයන්, ජීවත් වීමට ඇති අවකාශ/ඉඩ ප්‍රස්ථා, මුඩුක්කු සහ පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය සහ නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොට ගෙනය. මෙම මුඩුක්කු සහ පැල්පත් දැකගත හැක්කේ දුප්පත් හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොවේ. අද වන විට ඇමරිකාවේ චිකාගෝ නගරය ආදී දියුණු රටවලත් මුඩුක්කු වැසියන් දැනගත හැක. එමෙන්ම ලොව සැලසුම් කළ/නොකළ, විශාල/කුඩා, නව/පැරණි යන ඕනෑම නගරයක මුඩුක්කු පැල්පත් දැකගත හැක.
 
== Slum යන ඉංග්‍රීසි වදන ==
මුඩුක්කු යන වචනය අනතුරු වලට ලක් විය හැකි නිරාවරණය වූ ප්‍රදේශ යන අරුත් දෙන අයිරිෂ් භාෂාවේ එන "Slome" යන වචනයෙන් බිඳී ආ පදයක් ලෙස සැලකෙන අතර පැල්පත් යන්න "පැරණි නිවාස" යන අරුත් දෙන " sea`n ti " යන අයිරිෂ් වචනයෙන් ප්‍රභවය වී ඇතැයි සැලකේ.
 
=='''මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල වර්ධනය'''==
"https://si.wikipedia.org/wiki/මුඩුක්කු_සහ_පැල්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි