"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
62 පේළිය:
එක්සත් ජනපදයට එල්ල කල ප්‍රහාර නිසා අවසර පත්‍රයේ රාමුව තුළ නෙටෝ ආයතනය ලේඛනය 5 ප්‍රකාශයට පත් කල අතර 2001 සැප්තැම්බර් 12 දින නේටෝ සම්මුතිය සම්මත විය.
ජනාධිපති ජෝර්ජ් බුෂ් ලෝක වෙළද මධ්‍යස්ථානයට එරෙහි ප්‍රහාරය පිළිබදව දැනුවත් කිරීම.
 
==ජාත්‍ය්නන්තර හමුදා සහයෝගය==
පළමු ප්‍රහාර රැල්ල ආරම්භ කරනු ලැබුවේ ඇ.එ.ජ හා බ්‍රිතාන්‍යය හමුදාවන් ය. ආක්‍රමණ පැවැති මුල් කාල පරිච්ජේදයෙන් පසුව මෙම හමුදාවත් සමග ඔස්ට්‍රේලියා, කැනඩා, ඩෙන්මාර්ක්, ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, නවසීලන්ත හා නෝ(ර්)වේ හමුදා හා ගුවන්යානා ඇතුළු විය. 2006 වන විට ඇෆ්ගනිස්ථානය තුළ 30,000 පමණ හමුදාවක් රැදි සිටියහ.
 
2001 සැප්තැම්බර් 12වන දින එනම් නිව්යෝර්ක් හා වොෂින්ටන් ප්‍රහාරයෙන් පැය 24ක් යාමටත් මත්තෙන් නේටෝ විසින් උතුරැ අත්ලාන්තික් ප්‍රඥප්තියේ 05වන වගන්තියේ පිහිට පතමින් සැප්තැම්බර් ප්‍රහාරය 19වන සියළු නේටෝ සාමාජිකයන්ට විරැද්ධව එල්ල වු ප්‍රහාරයක් බවට ප්‍රකාශ කරන ලදි. ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හෝවාර්ඩ් විසින් ඕස්ට්‍රේලියාව එම මාර්ගයේම යෑම සදහා ඇන්සස් (ANZUS) ප්‍රඥප්තිය යොදා ගැනීමට හැකි බව ප්‍රකාශ කරන ලදි.
ඊළග මාසයේදී නේටෝ විසින් ත්‍රස්තවාදය මැඩලීම සදහා පුළුල් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. 2002 නොවැම්බර් 22 වනදා EAPC හි සාමාජික රටවල් විසින් ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතා ක්‍රියාමාර්ග සැලැස්මකට එකගත්වය පළකරන ලදී. මෙමගින් සාමාජික රාජ්‍යයක් ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් මෙන්ම ආරක්ෂා කිරිමත් ඒවා ප්‍රවර්ධනය කිරිමත් සදහා සියළු සාමාජික රටවල් එකගත්වය ප්‍රකාශ කරනු ලැබීය. පොදුවේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරිමටත් ත්‍රස්තවාදීන් එහා මෙහා ගමන් කිරිම වැලැක්වීමටත් සංහාරක අවි ප්‍රවාහනය වැළැක්වීමත් නේටෝ විසින් මධ්‍යධරණි මුහුදේ නාවික මෙහෙයුම් ස්ථාපනය කළ අතර එය සජිවි (Operation Active Endeavour) ප්‍රයත්න ක්‍රියාන්විතය යන නමින් හැදින්වේ.
මෙම යුද්ධයේ ප්‍රථම පියවර ව්‍රයේ ඇමරිකා හා බ්‍රිතාන්‍යය හමුදා ඇෆ්ගනිස්ථාන උතුරැ සංවිදානයේ හමුදා එක්ව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයයි.
 
ජිවිත හානි
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී මියගිය පිරිස
ඇෆ්ගනිස්ථාන යුද්ධය, ඉරාක යුද්ධය, ඊට පිටත ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ වැනි "ත්‍රස්තවාදය පිටු දැකීමේ යුද්ධයේ දී" මිය ගිය පිරිස කොතරම් දැයියන්නට නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකිය.
 
 
 
සමහර තක්සේරැවන් අනුකූලව නම් ඉරාකය තුළ 950,000 – 1,124,000 අතර ප්‍රමාණයක් මිය ගොස් ඇත.
· 2007- අගොස්තු 12-19 දිනවල පැවැත්වු ජනමත පර්යේෂණ ව්‍යාපාරික මත විමසුම (ORB) මගින් හෙළිදරවු කරන ලද්දේ 1,033,000 අතර මරණ ප්‍රමාණයක් ඉරාක යුද්ධයෙන් සිදුවී ඇති බවයි. එම ප්‍රමාණය 946,000 – 1,120,000 අතර වේ. ජාතික වශයෙන් නියෝජනය වන 2000ක් පමණ නියැදිවකින් සමන්විත ඉරාක වැඩිහිටි පිරිස් වෙතින් ලබා ගත් තොරතුරැ අනුව ඉන් 22% ක්ගේ පවුලේ සාමාජිකයන් කෙනෙකු හෝ ඔවුන් සමග එක වහළක් යට ජිවත් වන පුද්ගලයන් එක් අයෙකුවත් යුද්ධය නිසා මිය ගොස් ඇත.
ORB වාර්තාවට අනුව ප්‍රතිචාර ඇක්වුවන්ගෙන් 48%ක් මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරට ලක් වීමෙනි. 20% කාර් බෝම්බවලට හසු වීමෙනි. 9%ක් ගුවන් බෝම්බ පතිත වීමෙන්, 6%ක් හදිසි අනතුරැ සහ 6%ක් වෙනත් පිපිරිම් සහ අටවන ලද තුවක්කු පත්තු වීමෙන් මිය ගොස් ඇත.
 
· 392,979 – 942, 636 අතර තක්සේරැ කරන ඉරාක සිවිල් ජනතාව හා සොල්දාදුවන්, පිරිසක් මරණ පිළිබද වෙැනි ලැන්සෙට් වාර්තාවෙන් මියගිය බවට සනාත කරයි.
 
· Iraq Body Count මගින් අනාවරණය කර ඇති අන්දමට විදි්‍යුත් මාධ්‍ය වෙත වාර්තා වී ඇති සාමාන්‍යය ජනතා මරණ ප්‍රමාණය 62,570කි.
 
 
2002 අගභාගයේදී ඇ.එ.ජ විසින් ඉරාකය ආක්‍රමණය කළ හේතු දැක්වීමෙන් පසු ඊට ලැබුනු සහයෝගය උදාසීන විය. කෙසේ වෙතත් "මනාප රටවල් වල එකතුව" (සහය දක්වන රටවල් වල එකතුව මෙම සටනේදී කොන්දේසියකින් තොරව සහය දැක්වු අතර ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමක් විශේෂයෙන් තලේබාන් වරැන්ට සහය දැක්වු පකිස්තානයත් දහස් ගණන් සෙබළුන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සදහා යැවීමත් දැකගත හැකිය. පක්ස්තානය වසිරිස්තාන යුද්ධයටද සහභාගී විය. ඇමරිකා සහය ලබා ගනිමින් උතුරැ ග්‍රෝතික ප්‍රදේශ වලින් තලේබාන් හා අල්කයිඩා තර්ජන තුරන් කිරිමට පකිස්තානය උත්සුක විය.
 
ජ්‍යාත්නතර ආරක්ෂක සහයෝගීතා බළකාය
නේටෝ සංවිධානය‍ට අනුබද්ධව ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා බළකාය පිහිටුවා ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන තාවකාලික පරිපාලනයට සහයෝගය දැක්වීමටත් සහ තලේබාන් පාලනයෙන් පසු බලයට පත් රජයට සහය දැක්වීමටත් ය.
 
[[als:11. September 2001]]
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි