"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
54 පේළිය:
ජනාධිපති බුෂ්ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීම ගැන පවසන අවස්ථාව.
 
==ක්ෂණික ජාතික ප්‍රතිචාරය==
09 – 11 ප්‍රහාරය ක්ෂණික සහ ප්‍රබල බලපෑම් එක්සත් ජනපදයේ මහජනයා වෙත එල්ල කළේය. ගලවා ගැනීමේ සේවකයන් හා පොලිස් නිළධාරීන් රැසක් රටේ සෑම ප්‍රදේශයකින්ම ද්විත්ව කුළුණු වල සුන්බුන් අතරින් සිරවී සිටින පිරිස් ගලවා ගැනීමේ ක්‍රියාවට සහයෝගය දැක්වීමට නිවුයෝක් නගරය කරා ඇදී එන්නට විය. 9 – 11 ට පසුව සති ගණනාවක් මුළුල්ලේ ඇ.එ.ජ. පුරා ලේ දන්දීමේ කදවුරු වර්ෂාවක් මෙන් දක්නට ලැබුණි. ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපදයේ හා තවත් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක‍්‍හදිසි නොවන සිවිල් ගුවන් යානා සියල්ල එක්සත් ජනපදයට ක්ෂණිකව ගොඩ බස්වන ල්‍දී. ඒ දහස් ගණන් ලෝකය පුරා මගීන්ද සමගය. ඇමරිකානු ගුවන් අවකාශයට වෙනත් ජ්‍යාත්‍යන්තර ගුවන් යානා ගොඩ බැස්වීම අත්හිටු වන ලදී. ඒ ෆේඩරල් අභ්‍යවකාශ අදිකාරිය මගිනි. ඒ නිසා ගුවන් යානා වෙනත් රටවල් වලට යලි හැර විය. කහ රිබන් පටි මෙහෙයුමේ නිරත වුණු කැනඩාව හැරවුණු ගුවන් යානා වල ප්‍රධාන භාර කරුවෙකු වු අතර විශාල ප්‍රමාණයේ ගොඩ බැස්වු ගුවන්යානා හා ඒවායේ මගින් සමග කටයුතු කරන්නට විය.
 
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය
ප්‍රහාර වල ක්ෂණික විපාකයන්ගෙන් පසු බුෂ් අධිකාරීය ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත් කරන ලදී. එහි අරමුණ වුයේ අල්කයිඩා සංවිධානය හා ඔසාමා බින් ලාඩන් නීතිය ඉදිරියට පැමිණීම හා වෙනත් ත්‍රස්ථවාදි ජාලයන්හි හට ගැනීම වැළැක් වීමයි. මෙම අරමුණු මුදුන් පමුණුවා ගන්නේ ආර්ථික හා හමුදාමය අනුදැනීම යටතේ ත්‍රස්ථවාදීන් ලැගුම් ගැනීම වැළැක්වීම හා ගෝලිය ආරක්සාව හා බුද්ධිමය හුවමාරුව තුලිනි. සැප්තැම්බර් 11 ප්‍රහාරයට වහාම පසුව එක්සත් ජනපද නිළධාරීන් සදාම් හුසේන්ගේ දායකත්වයක් මීට තිබිය හැකි බව අනුමාන කළේය. සොයා නොගත්ත ද මෙම සංයෝජනය 2003 ඉරාක ආක්‍රමණයට මහජන කැමැත්ත ලබා ගැනීමට හේතු විය. එක්සත් ජනපදයෙන් පිටත ත්‍රස්ථවාදයට එරෙහිව දෙවන විශාලතම එක්සත් ජනපද ගෝලීය යුද්ධය සහ ත්‍රස්ථවාදයට සෘජුවම සම්බන්ධ විශාලතම ප්‍රයත්නය වුයේ ඇෆ්ගනිස්ථානයෙන් තලෙයිබාන් පාලනය අතුගා දැමීමයි. එක්සත් ජනපදය ප්‍රධාන වුවත් හමුදාමය පෙරසුදානම ඉහළ නැංවීමට සෙසු රටවල්ද ක්‍රියා කළේය. පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රටවල් ඒවායේ අභ්‍යන්තර ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් පීඩා විදියි.
 
එක්සත් ජනපදයට එල්ල කල ප්‍රහාර නිසා අවසර පත්‍රයේ රාමුව තුළ නෙටෝ ආයතනය ලේඛනය 5 ප්‍රකාශයට පත් කල අතර 2001 සැප්තැම්බර් 12 දින නේටෝ සම්මුතිය සම්මත විය.
ජනාධිපති ජෝර්ජ් බුෂ් ලෝක වෙළද මධ්‍යස්ථානයට එරෙහි ප්‍රහාරය පිළිබදව දැනුවත් කිරීම.
 
[[als:11. September 2001]]
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි