"උප පරමාණුක අංශු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුවපරමාණුක අංශු ලෙස ප්‍රෝටෝනබෙදා හාවෙන් ඉලෙක්ට්‍රෝනකරති‍. සැලකියඋප හැකිපරමාණුක වනඅංශු අතරඅතරට හයිඩ්‍රජන්[[ප්‍රෝටෝනය|ප්‍රෝටෝන]], -1[[නියුට්‍රෝනය|නියුට්‍රෝන]] (IH)හා හැරුණු[[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] විට අන් සියලු පරමාණු තවත් උප පරමාණුක අංශුවක්ප්‍රධාන වනවශයෙන් නියුට්‍රෝනදඅයත් දරතිවේ.
 
මේ අතරින් කුඩාතම අංශුව වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි [[ස්කන්ධය]] {{val|9.10938291|(40)|e=-31|u=[[කිලෝග්රෑමය|kg]]}} වන අතර<ref>{{cite web
මේ අතරින් කුඩාතම වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.11 x 10-28 g වන අතර එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මැනිය නොහැකි තරම් කු‍ඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.6726 x 10-24 g වන අතර එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ. එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති න්‍යෂ්ටික බන්ධන ශක්තිය අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන අරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නැත‍ි අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ, එනම් 1.6929 x 10-24g ක ස්කන්ධයක් සහිත වන අතර ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ. එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.
| title = CODATA value: electron mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?me
| series = 2010 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-07-01
}}</ref> එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මිණිය නොහැකි තරම් කු‍ඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය {{val|1.672621777|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} වන අතර<ref>{{cite web
| title = CODATA value: proton mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mp
| series = 2010 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
}}</ref> එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ.<ref>
{{cite web
| title = CODATA value: proton-electron mass ratio
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mpsme
| series = 2006 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2009-07-18
}}</ref> එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති [[න්‍යෂ්ටික බන්ධන ශක්තිය]] අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන ආරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නොමැති අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ,<ref>
{{cite web
| title = CODATA value: neutron-electron mass ratio
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mnsme
| series = 2010 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-07-01
}}</ref> එනම් {{val|1.674927351|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} ක ස්කන්ධයක් සහිත වේ.<ref>{{cite web
| title = CODATA value: neutron mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mn
| series = 2010 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
}}</ref> ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ. එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.
 
භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ “ක්වාක්”[[ක්වාක් අංශු]] යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් නම් උප පරමාණුක අංශුවඅංශු “ෆර්මියෝන්”[[ෆර්මියෝන]] යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම පර්මියෝනුෆර්මියෝන සහ [[ලෙප්ටෝන]] ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම [[පදාර්ථය|පදාර්ථයේ]] මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ “ඉහළ[[උඩු-අත් ක්වාක්”ක්වාක් අංශුව|උඩු-අත් ක්වාක් අංශු]] (up quark) අංශු දෙකක් හා එක්[[යටි-අත් “පහළක්වාක් ක්වාක්”අංශුව|යටි-අත් ක්වාක් අංශු]] (down quark) අංශුවකිනිඑකකිනි. “ඉහළඋඩු-අත් ක්වාක්”ක්වාක් අංශුවක් හා “පහළයටි-අත් ක්වාක්”ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට ග්ලූවොන්මාධ්‍යය ලෙස [[ග්ලූවොන]] නමින් හැඳින්වෙන මාධ්‍යය ලෙසඅංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන් අංශුග්ලූවෝන, බොසෝන්[[බොසෝන]] යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි.
 
 
 
== References ==
<references/>
http://en.wikipedia.org/wiki/Atom#Subatomic_particles
"https://si.wikipedia.org/wiki/උප_පරමාණුක_අංශු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි