"අයනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව:Ionic bonding animation.gif |thumb|[[සෝඩියම්]] සහ [[ක්ලෝරීන්]] අයනිකව බැදී [[සෝඩියම් ක්ලෝරයිඩ්]] සාදයි. [[උච්ච වායු]] ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගනිමින් සෝඩියම් තම පිටත කවචයේ ඇති [[‍ඉලෙක්ට්‍රෝනයඉලෙක්ට්‍රෝනය]] මුදාහරින අතර එම මුදාහරින ලද ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් පරමාණුව තුළට ඇතුල් වීම තාපදායක වේ. එවිට ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන එකිනෙකට ආකර්ෂණයවන අතර ඒවා අතර බන්ධන ඇතිවී ශක්තිය නිදහස් වේ.]]
 
අයනික බන්ධනයක් යනු [[ස්ථිති විද්‍යුත් ආකර්ෂණ]] යට‍තේ [[කැටායන]] සහ [[ඇනායන]] අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ.
9 පේළිය:
:<math>Na + Cl \rightarrow Na^{+} + Cl^{-} \rightarrow NaCl </math>
 
[[ගොනුව:Ionic bonding.png |thumb|[[ලිතියම්]] සහ [[ෆ්ලුවොරීන්|ෆ්ලුවොරීන්වල]] ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව ලිතියම්හි පිටත කවචයේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇත. එහි [[අයනීකරණ ශක්තිය]] අඩු බැවින් පරමාණුව හා ලිහිල්ව බැදී පවතී. ෆ්ලුවොරීන්හි පිටත කවචයේ ඉලෙක්ට්‍රෝන හතක් පවතී. ලිතියම් පරමාණුවෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් ෆ්ලුවොරීන් පරමාණුව වෙතට ගමන් කළ විට එම එක් එක් අයනය ඒවායේ උච්ච වායු වින්‍යාසය ලබා ගනී. ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන දෙකක් අතර ස්ථිති විද්‍යුත්ආකර්ෂණයෙන් ඇතිවන බන්ධන ශක්තිය ඉතා විශාල සෘණ අගයක් ගන්නා අතර සමස්තයක් ලෙස ගත්විට බන්ධන නොමැති අවස්ථාවේදීට වඩා බන්ධන පවතින අවස්ථාවේ දී ශක්තිය අවම වේ.]]
 
පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තාප අවශෝෂඅවශෝෂක ක්‍රියාවකි. මේ හේතුවෙන් අයන වැඩි ශක්තියක් ලබා ගනී. බන්ධන බිදීමේදීත් හෝ ඉලෙක්ට්‍රෝන එකකට වැඩි ප්‍රමාණයක් එක් කර ගනිමින් ඇනායන සෑදීමේදී ද ශක්ති විපර්යාස සිදුවිය හැකිය. කෙසේ වුවත් අයන එකිනෙකට ආකර්ෂණය වීමේදී ඒවා සතු ශක්තීන් අඩුමුක්ත කරයි.
 
නිදහස් පරමාණුවලට වඩා බැදුනු පරමාණුවල ශක්තිය අඩුවූ විට අයනික බන්ධන ඇති වනුයේ ප්‍රතික්‍රියාවේ සමස්ත ශක්ති විපර්යාසය වාසිදායක නම් පමණි. ශක්ති විපර්යාසය විශාලවත්ම සෑදෙන බන්ධනයේ ප්‍රභලතාවයප්‍රබලතාවය ද වැ‍ඩිවේ. ලෝහවල [[විද්‍යුත් සෘණතාවසෘණතාවය]] අඩුවීම හා අලෝහවල විද්‍යුත් සෘණතාව වැඩිවීම හේතුවෙන් ලෝහවලින් ඉලෙක්ට්‍රෝන පිටකරගන්නාවූ ද අලෝහ ‍මගින් ඉලෙක්ට්‍රෝන ලබාගන්නා වූ ද ආකාරයේ ප්‍රතික්‍රියාවල ශක්ති වෙනස වඩාත් වාසිදායක වේ.
 
අයනික බන්ධන තනිව නොපවතී. සෑම අයනික බන්ධනයකම යම් ප්‍රමාණයක් සහසංයුජ හෝ ලෝහක බන්ධන පවතී. පරමාණු දෙක අතර විද්‍යුත් සෘණතා වෙනස විශාලවත්ම බන්ධනයේ අයනික ස්වභාවය ද වැඩිවේ. අයනික සංයෝග විලීන හෝ ද්‍රාවණ තත්වයන්හිදී විද්‍යුතය සන්නයනය කරයි. සාමාන්‍යයෙන් මෙවැනි සංයෝගවල [[ද්‍රවාංකය|ද්‍රවාංක]] ඉතා ඉහළ අතර ජලයේ ද්‍රාව්‍ය ලෙස පැවතීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි.
 
 
"https://si.wikipedia.org/wiki/අයනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි