"න්‍යෂ්ටික විලයනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: kk:Ядролық синтез
සුළුNo edit summary
3 පේළිය:
[[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටි]] දෙකක් හෝවැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් ''විලයනය වෙමින්'' තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ [[ස්කන්ධ ක්‍රමාංකය|ස්කන්ධ ක්‍රමාංකයක්]] ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය '''න්‍යෂ්ටික විලයනය''' ලෙස [[න්‍යෂ්ටික භෞතික විද්‍යාව]], [[න්‍යෂ්ටික රසායන විද්‍යාව]], සහ [[තාරකා භෞතික විද්‍යාව]] යන ක්ෂේත්‍රයන්හි දී හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී [[පදාර්ථය|පදාර්ථයෙහි]] ස්කන්ධ වෙනසක් සිදු වන අතර, ඊට අනුරූපව විශාල [[ශක්තිය|ශක්තියක්]] මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය.
 
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය ([[නියුක්ලියෝනයනියුක්ලියෝන|නියුක්ලියෝනයකට]] ඇති විශාලම [[න්‍යෂ්ටික බන්ධන ශක්තිය|න්‍යෂ්ටික බන්ධන ශක්තියක්]] ඇති) [[යකඩ]] න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. [[න්‍යෂ්ටික විඛණ්ඩනය|න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි]] දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ.
 
[[af:Kernfusie]]
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_විලයනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි