"මුඩුක්කු සහ පැල්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
පිටුව වෙනුවට '[[ගොනුව:Manila shanty.jpg|මැනිලා නගරයේ පැල්පත් නි...' ප්‍රතිස්ථාපනය කරමින්
1 පේළිය:
[[ගොනුව:Manila shanty.jpg|මැනිලා නගරයේ පැල්පත් නිවාස|thumb|250px]]
=='''පැල්පත් වර්ග'''==
 
[[Image:Guilin shantytown.jpg|right|160px]]
 
 
චාල්ස් ඒබ්‍රහම් (1977) දකුණු ඇමරිකානු නගර තුළ සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් එකිනෙකට වෙනස් පැල්පත් වර්ග පහක් හඳුනා ගැණින.
 
* හිමිකාරයෙකු සතු පැල්පත්.
 
මොවුනට තමන් වාසය කරන නිවාස අයත් වුවත් එය පිහිටා ඇති භූමිය අයත් නොවේ.
 
* පැල්පත් බදු ගන්ණන්.
 
මෙම පිරිස නගරයට අලුතින් සංක්‍රමණය වන පිරිස් වන අතර පැල්පත් නිවාස බද්දට හෝ කුලියට ගෙන වාසය කරයි.
 
* ලාභ අපේක්‍ෂාවෙන් ඉදිකරන පැල්පත්.
 
මොවුන් ඉඩමේ අයිතිය ලබා ගැනීම උදෙසා ඒවායේ මිනිසුන් පදිංචි කරවා දේපළ අයිතිය ලබා ගැනීමට උත්සාහ කරයි.
 
* ගබඩා හෝ ව්‍යාපාරික පැල්පත්.
 
ගබඩා පහසුකම් හෝ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නා පැල්පත් වන අතර පුද්ගලයන්ද ඒවා තුළම ජීවත් වේ.
 
* අර්ධ පැල්පත්.
 
මොවුන් පුද්ගලික ඉඩම් තුළ නිවාස ඉදිකොට පසුව ඉඩම් හිමියන් සමග කුලියක් ගෙවීමට හෝ මිලදී ගැනීමට එකඟතාවකට පැමිණි පිරිස්ය.
"https://si.wikipedia.org/wiki/මුඩුක්කු_සහ_පැල්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි