Content deleted Content added
සුළු පරිශීලක:Sampathsris යන්න පරිශීලක:සම්පත් සිටිනාමලුව වෙත ගෙන යන ලදි: පරිශීලක "Sampathsris", "[[User:සම්පත් ...
සුළුNo edit summary
5 පේළිය:
නොමිලේ ම මා ලද දැනුම සහෝදර රට වැසියන්ට බෙදා දීමේ ආශාවෙනුයි මා විකිපීඩියාවට දායක වීමට අදහස් කලේ. මෙම පිටුව බලන ඔබත් එසේ විය හැකියි. එසේ නොවේ නම් අදම [[විකිපීඩියානුවා|විකිපීඩියානුවෙකු]] වී කු‍ඩා හෝ දායකත්වයක් සිංහල විකිපීඩියාවට දෙන්න. බි‍ඳෙන් බිඳ එකතු වී තමයි මහ මුහුදත් හැදෙන්නේ. බි‍ඳෙන් බිඳ එකතු වී තමයි [[විකි ලිපිය|විකි ලිපි]] මිලියන 3.6+ ඇති [http://en.wikipedia.org ඉංග්‍රීසි විකිපීඩි‍යාව] හැදී ඇත්තේ.
 
[[Userපරිශීලක:Sampathsrisසම්පත් සිටිනාමලුව|සම්පත් සිටිනාමලුව]] ([[User talk:Sampathsris|talk]]) 08:36, 19 ජූනි 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක:සම්පත්_සිටිනාමලුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි