"පොසිට්‍රෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{අසම්පූර්ණ}} ඉලෙක්ට්‍රෝනයේ [[ප්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
[[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයේ]] [[ප්‍රතිපදාර්ථ]] අංශුව [[පොසිට්‍රෝනය]] නොහොත් ප්‍රති-ඉලෙක්ට්‍රෝනයයි. [[විද්‍යුත් ආරෝපණය]] හැර අන් සියලු විධි වලින් පොසිට්‍රෝනය ඉලෙක්ට්‍රෝනයට සර්වසම වේ. පොසිට්‍රෝනයේ ආරෝපණය ප්‍රමාණාත්මකව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන වුව ද ලකුණින් ප්‍රතිවිරුද්ධ වේ. අඩු ශක්තියක් සහිත පොසිට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් ගැටීමේදී [[ගැමා කිරණ]] [[ෆෝටෝන]] 2ක් නිකුත් කරමින් ඒවා විනාශ වී යයි.
 
[[විකිරණශීලී ක්ෂය වීම#β+-ක්ෂය වීම|β<sup>+</sup>-ක්ෂය වීම්]] වලදී සහ ප්‍රමාණවත් ශක්තියක් ඇති ගැමා කිරණයක් මඟින් සිදු වන [[ද්විත්ව ජනනය|ද්විත්ව ජනනයකින්]] පොසිට්‍රෝන ජනනය කළ හැකි ය.
"https://si.wikipedia.org/wiki/පොසිට්‍රෝනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි