"ප්‍රෝටෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ [[ස්කන්ධය]] {{val|1.672621777|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} වේ.<ref>{{cite web
| title = CODATA value: proton mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mp
| series = 2010 CODATA recommended values
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
}}</ref>
 
ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී ක්ෂය වීම්]] වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක්]] සමඟ සබැඳී [[හයිඩ්‍රජන්]] පරමාණුවක් සාදයි. [[පදාර්ථය|පදාර්ථයේ]] [[ප්ලාස්මාව|ප්ලාස්මා]] අවස්ථාවේදී සහ [[රික්තය|රික්තයක]] ගමන් කරන [[අන්තරීක්ෂ කිරණ]] ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.
"https://si.wikipedia.org/wiki/ප්‍රෝටෝනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි