"ප්‍රෝටෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත.
 
ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී ක්ෂය වීම්]] වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක්]] සමඟ සබැඳී [[හයිඩ්‍රජන්]] පරමාණුවක් සාදයි. [[පදාර්ථය|පදාර්ථයේ]] [[ප්ලාස්මාව|ප්ලාස්මා]] අවස්ථාවේදී සහ [[රික්තය|රික්තයක]] ගමන් කරන [[අන්තරීක්ෂ කිරණ]] ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.
 
ප්‍රෝටෝනය සෑදී ඇත්තේ මූලික අංශු 3ක් එක් වීමෙනි: [[උඩු-අත් ක්වාක් අංශුව|උඩු-අත් ක්වාක් අංශු]] (up quark) 2ක් සහ [[යටි-අත් ක්වාක් අංශුව|යටි-අත් ක්වාක් අංශුවක්]] (down quark). එහි විෂ්කම්භය ආසන්න වශයෙන් 16-17[[ෆෙම්ටෝ මීටරය|fm]] පමණ වේ.<ref name=Cottingham>
"https://si.wikipedia.org/wiki/ප්‍රෝටෝනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි