"ප්‍රෝටෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{අසම්පූර්ණ}}' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත.
 
ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී ක්ෂය වීම්]] වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක්]] සමඟ සබැඳී [[හයිඩ්‍රජන්]] පරමාණුවක් සාදයි. [[පදාර්ථය|පදාර්ථයේ]] [[ප්ලාස්මාව|ප්ලාස්මා]] අවස්ථාවේදී සහ [[රික්තය|රික්තයක]] [[අන්තරීක්ෂ කිරණ]] ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.
 
ප්‍රෝටෝනය සෑදී ඇත්තේ මූලික අංශු 3ක් එක් වීමෙනි: [[උඩු-අත් ක්වාක් අංශුව|උඩු-අත් ක්වාක් අංශු]] (up quark) 2ක් සහ [[යටි-අත් ක්වාක් අංශුව|යටි-අත් ක්වාක් අංශුවක්]] (down quark). එහි විෂ්කම්භය ආසන්න වශයෙන් 16-17[[ෆෙම්ටෝ මීටරය|fm]] පමණ වේ.<ref name=Cottingham>
{{cite book
|author=W.N. Cottingham, D.A. Greenwood
|year=1986
|title=An Introduction to Nuclear Physics
|page=19
|publisher=[[Cambridge University Press]]
|isbn=
}}</ref>
 
== මූලාශ්‍ර ==
<references/>
 
[[af:Proton]]
[[ar:بروتون]]
[[ast:Protón]]
[[az:Proton (fizika)]]
[[bn:প্রোটন]]
[[zh-min-nan:Iông-chú]]
[[map-bms:Proton]]
[[be:Пратон]]
[[be-x-old:Пратон]]
[[bs:Proton]]
[[br:Proton]]
[[bg:Протон]]
[[ca:Protó]]
[[cv:Протон]]
[[cs:Proton]]
[[cy:Proton]]
[[da:Proton]]
[[de:Proton]]
[[en:Proton]]
[[et:Prooton]]
[[el:Πρωτόνιο]]
[[es:Protón]]
[[eo:Protono]]
[[eu:Protoi]]
[[fa:پروتون]]
[[hif:Proton]]
[[fr:Proton]]
[[fy:Proton]]
[[ga:Prótón]]
[[gl:Protón]]
[[xal:Протон]]
[[ko:양성자]]
[[hy:Պրոտոն]]
[[hi:प्रोटॉन]]
[[hr:Proton]]
[[io:Protono]]
[[id:Proton]]
[[ia:Proton]]
[[is:Róteind]]
[[it:Protone]]
[[he:פרוטון]]
[[jv:Proton]]
[[kn:ಪ್ರೋಟಾನ್]]
[[ka:პროტონი]]
[[sw:Protoni]]
[[ht:Pwoton]]
[[ku:Proton]]
[[la:Proton]]
[[lv:Protons]]
[[lt:Protonas]]
[[ln:Proton]]
[[lmo:Prutun]]
[[hu:Proton]]
[[mk:Протон]]
[[ml:പ്രോട്ടോണ്‍]]
[[mr:प्रोटॉन]]
[[ms:Proton]]
[[mn:Протон]]
[[my:ပရိုတွန်]]
[[nl:Proton (deeltje)]]
[[new:प्रोटोन]]
[[ja:陽子]]
[[no:Proton]]
[[nn:Proton]]
[[nov:Protone]]
[[oc:Proton]]
[[mhr:Протон]]
[[pnb:پروٹان]]
[[nds:Proton]]
[[pl:Proton]]
[[pt:Próton]]
[[ksh:Proton]]
[[ro:Proton]]
[[qu:Prutun]]
[[ru:Протон]]
[[stq:Proton]]
[[sq:Protoni]]
[[scn:Prutoni]]
[[simple:Proton]]
[[sk:Protón]]
[[sl:Proton]]
[[sr:Протон]]
[[sh:Proton]]
[[su:Proton]]
[[fi:Protoni]]
[[sv:Proton]]
[[tl:Proton]]
[[ta:நேர்மின்னி]]
[[th:โปรตอน]]
[[tr:Proton]]
[[bug:Proton]]
[[uk:Протон]]
[[ur:اولیہ (جوہر)]]
[[ug:پروتون]]
[[vec:Proton]]
[[vi:Proton]]
[[fiu-vro:Proodon]]
[[zh-classical:質子]]
[[wo:Feppsaal]]
[[yi:פראטאן]]
[[yo:Prótónì]]
[[zh-yue:質子]]
[[bat-smg:Pruotuons]]
[[zh:質子]]
"https://si.wikipedia.org/wiki/ප්‍රෝටෝනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි