"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
36 පේළිය:
|[[ඉලෙක්ට්‍රෝන ග්‍රහණය]] || න්‍යෂ්ටිය ඒ වටා කක්ෂගත ඉලෙක්ට්‍රෝනයක් ග්‍රහණය කර ගෙන නියුට්‍රිනෝවක් පිට කරයි. මෙවිට දුහිතෘ න්‍යෂ්ටිය සැකෙබුණු අවස්ථාවක පවතිනු ඇත || (''A'', ''Z'' − 1)
|-
|[[#β-ක්ෂය වීම|බන්ධනගත බීටා ක්ෂය වීම]] || න්‍යෂ්ටියක් බීටා ක්ෂය වීමෙන් ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රති-නියුට්‍රිනෝවක් පිට කළ ද, ඉලෙක්ටෝනය හිස් [[පරමාණුක කවච|K-කවචය]] විසින් ග්‍රහණය කර ගැනෙයි. දුහිතෘ න්‍යෂ්ටිය අස්ථායී සැකෙබුණු අවස්ථාවකට පත් වනු ඇත. මෙම ක්‍රියාවලිය සිදු වන්නේ K-කවචයේ කුහර ඇති වන ලෙස [[අයනික බන්ධන|අයනික බන්ධනයක්]] සාදා ඇති පරමාණුවල පමණි. || (''A'', ''Z'' + 1)
|-
|[[ද්විත්ව බීටා ක්ෂය වීම]] || න්‍යෂ්ටිය සමගාමීව ඉලෙක්ට්‍රෝන 2ක් සහ ප්‍රති-නියුට්‍රිනෝ අංශු 2ක් පිට කරයි || (''A'', ''Z'' + 2)
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි