"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
3 පේළිය:
 
අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම [[විකිරණශීලී ක්ෂය වීම]] නම් වේ. විකිරණශීලී ක්ෂය වීමකදී [[α-අංශු]], [[β-අංශු]], [[ප්‍රෝටෝන]], [[නියුට්‍රෝන]],[[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ අංශු]] සහ γ-කිරණ යන විවිධ වර්ග වල විකිරණ නිකුත් වේ.
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. ‍මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයංස්වයංසිද්ධ විමෝචනයක් ලෙස සිදු වේ.
විකිරණශීලී ක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
 
24 පේළිය:
|[[ප්‍රෝටෝන විමෝචනය|ද්විත්ව ප්‍රෝටෝන විමෝචනය]] || න්‍යෂ්ටියෙන් සමගාමීව ප්‍රෝටෝන දෙකක් ඉවත් වේ || (''A'' − 2, ''Z'' − 2)
|-
|[[ස්වයංස්වයංසිද්ධ විඛණ්ඩනය]] || න්‍යෂ්ටියක් වඩා කුඩා න්‍යෂ්ටීන් දෙකකට වෙන් (පෘථක්කරණය) වේ || —
|-
|[[පොකුරු ක්ෂය වීම]] || පීතෘ න්‍යෂ්ටියෙන් [[ඇල්ෆා අංශුව|ඇල්ෆා අංශුවකට]] වඩා විශාල හෝ කුඩා වෙනත් න්‍යෂ්ටියක් (''A''<sub>1</sub>, ''Z''<sub>1</sub>) විමෝචනය වේ || (''A''&nbsp;−&nbsp;''A''<sub>1</sub>, ''Z''&nbsp;−&nbsp;''Z''<sub>1</sub>) + (''A''<sub>1</sub>, ''Z''<sub>1</sub>)
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි