"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:විකිරණශීලීතාවය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
19 පේළිය:
== β-ක්ෂය වීම ==
 
[[බීටා අංශු|β-අංශු]] පිට කරමින් අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වින්‍යාසයන්ට ලඟා වීම β-ක්ෂය වීම ලෙස හැඳින්වේ. මීට අමතරව β-ක්ෂය වීමේදී [[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ]] අංශුවක්ද මුක්ත වෙයි. β-අංශුක්ෂය වීමකදී පීතෘ න්‍යෂ්ටියේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමක් සිදු නොවන නමුදු, පරමාණුක ක්‍රමාංකය අංක 1 කින් අඩු හෝ දෙවර්ගයක්වැඩි පවතී:වෙයි.
 
β-ක්ෂය වීමකදී මුක්ත වන β-අංශු, දෙවර්ගයක් පවතී:
 
# β<sup>−</sup> - [[ඉලෙක්ට්‍රෝනය]] (ඍණ ආරෝපිතය)
Line 28 ⟶ 30:
=== β<sup>−</sup>-ක්ෂය වීම ===
 
අස්ථායී න්‍යෂ්ටියේ ඇති නි‍යුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හැරෙමින් β<sup>−</sup>-අංශුවක් සහ ප්‍රති-නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී [[ප්‍රෝටෝන අංකය]] එකකින් වැඩි වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වේ.
 
=== β<sup>+</sup>-ක්ෂය වීම ===
 
අස්ථායී න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝනයක් නි‍යුට්‍රෝනයක් බවට හැරෙමින් β<sup>+</sup>-අංශුවක් සහ නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී ප්‍රෝටෝන අංකය එකකින් අඩු වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් අඩු වේ.
 
== γ-විකිරණය ==
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි