"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම න්‍යෂ්ටික[[විකිරණශීලී පෘථක්කරණයක්ෂය වීම]] නම් වේ. න්‍යෂ්ටිකවිකිරණශීලී ක්ෂය පෘථක්කරණයවීම ක්‍රම දෙකකට සිදු වේ.
 
# α-ක්ෂය වීම
# β-ක්ෂය වීම
 
මීට අමතරව ඉහත පරිදි පෘථක්කරණයෙන්විකිරණශීලී ක්ෂය වීමෙන් පසුව සැකෙබුණු අවස්ථාවේ පසු වන පරමාණුක න්‍යෂ්ටීන් [[γ-කිරණ]] ස්වරූපයෙන් ශක්තිය නිකුත් කරමින් ස්ථායී අවස්ථාවට පත් වේ. ඒ අනුව න්‍යෂ්ටිකවිකිරණශීලී ක්ෂය පෘථක්කරණයකදීවීමකදී [[α-අංශු]], [[β-අංශු]] සහ γ-කිරණ යන ත්‍රිවිධ විකිරණය නිකුත් වේ.
 
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. ‍මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයං විමෝචනයක් ලෙස සිදු වේ.
 
න්‍යෂ්ටිකවිකිරණශීලී පෘථක්කරණයක්ෂය වීම සිදු කරන [[සමස්ථානික]] විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ [[අර්ධ ආයු කාලය]] ලෙස හැඳින්වේ.
 
== α-ක්ෂය වීම ==
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි