"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
[[බීටා අංශු|β-අංශු]] පිට කරමින් අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වින්‍යාසයන්ට ලඟා වීම β-ක්ෂය වීම ලෙස හැඳින්වේ. මීට අමතරව β-ක්ෂය වීමේදී [[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ]] අංශුවක්ද මුක්ත වෙයි. β-අංශු දෙවර්ගයක් පවතී:
 
# β<sup>−</sup> - ඍණ ආරෝපිත [[ඉලෙක්ට්‍රෝනය]] (ඍණ ආරෝපිතය)
# β<sup>+</sup> - ධන ආරෝපිත [[පොසිට්‍රෝනය]] (ධන ආරෝපිතය. මෙය ඉලෙක්ට්‍රෝනයේ [[ප්‍රතිපදාර්ථ]] අංශුවයි)
 
ඒ අනුව β-ක්ෂය වීම් වර්ග 2ක් පවතී.
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි